මෙලමයින්->ඇන්කර්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මෙලමයින්->ඇන්කර්

    මචන් අධ්‍යාපන කටයුත්තකට පොඩි තොරතුරක් දීපන්කො ...

    කාලේකට ඉහත ඇන්කර් වල මෙලමයින් තියනවා කියලා කඩුවෙල උසාවියේ දාපු නඩුවට මොකද උනේ කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Ehema ewa naha kiyala theenduwak dunna neda. Eeta passe anchor ekenuth ehema prashnayak naha kiyala aluth cardboard petti print karala unge stock eke thibba ewa market ekata damma.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ehema ewa naha kiyala theenduwak dunna neda. Eeta passe anchor ekenuth ehema prashnayak naha kiyala aluth cardboard petti print karala unge stock eke thibba ewa market ekata damma.

    :yes::yes:

    ඕකට ගේම ඇදපු එවුන්ට ලොකු සල්ලි කුට්ටියක් දීලා උන්ගේ කටවල් වැහුවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Ehema ewa naha kiyala theenduwak dunna neda. Eeta passe anchor ekenuth ehema prashnayak naha kiyala aluth cardboard petti print karala unge stock eke thibba ewa market ekata damma.

    :yes::yes:

    ඕකට ගේම ඇදපු එවුන්ට ලොකු සල්ලි කුට්ටියක් දීලා උන්ගේ කටවල් වැහුවා.

    ස්තුති සහෝ, ඔය උසාවි තීන්දු Lab පරීක්ෂණ මත ආපු නිගමන නෙමේද ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙලමයින් තියෙනවා කියල ඔප්පු උනා මචන්.. පස්සේ උන් ගහපු අලුත් batches වලට මෙලමයින් නොදා ඒවා ටෙස්ට් කරන්න යවල අමාරුවෙන් නෑ කියල රිපෝර් එකක් අරන් උසාවියට පෙන්නුවා..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මෙලමයින් තියෙනවා කියල ඔප්පු උනා මචන්.. පස්සේ උන් ගහපු අලුත් batches වලට මෙලමයින් නොදා ඒවා ටෙස්ට් කරන්න යවල අමාරුවෙන් නෑ කියල රිපෝර් එකක් අරන් උසාවියට පෙන්නුවා..

    ආච්චිට හාල්ගරන්න !!! යකෝ නවසීලන්ත කාරයොත් අපේ අයියලා වගේනෙ.... අපේ පැත්තෙන් නඩුව දාපුඋන් මොකද කරේ , උන් මේක දන්නේ නැද්ද ? අපෙත් ඉන්නේ අපේ උසාවියක නඩුවක් දාලා දිනාගන්න බැරිඋන්. මගේ සහෝදරයෙකුට පත්‍රිකාවක ලියන්න ඕනෙවෙලා තියනවා ... මේගැන හරියටම තොරතුරක් හොයාගන්න තැනක් තියනවද ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොලයක් කියලා දෙයක් තියනව නම් ඇන්කර්, රත්ති වගේ රටින් ගේන කිරි බොන්න එපා. ළමයෙක්ට කොහොමවත් දෙන්න එපා. පුලුවන් තරම් එළකිරි බොන්න බලපන්. දැන් ගොඩක් තැන්වල එළකිරි විකුණන්න තියනවා. චූන් පාන් කාරයෝ වගේ කිරි කාරයොත් උදේට එනවා. පුලුවන් නම් ඒවා අරන් බීපන්. නැත්නම් හයිලන්ඩ් වගේ කිරි පිටි එකක් බීපන්.
     
    • Like
    Reactions: Pessimist
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    සල්ලි වලට කොලේ වැහුව. අපේ රජයන් කොච්චර සල්ලි වලට විකිනෙනවද කියනව නම් රජයෙන් අනුමත කියල ස්ටිකර් ගහපු ඇන්කර් පැකට් ආවෙ ඊටපස්සෙ. Tv එකේ දිගට හරහට ඇඩ් දැම්ම මේ අපේම රටේ කිරි කියල. මිනිස්සුන්ව ෆැක්ටරි එක පෙන්නන්න එක්කන් ගිහින් voice cut අරන් tv එකේ දැම්ම. (උන්ට ගානක් දෙන්න ඇති ඉතින්) ඒත් මිනිස්සු ගත්තෙ නෑ. සුපර් මාකට් වල pelwaththe, maliban වගේ පිටි ජාති ඉවරම උනා. මේ අතරෙ Highland එන එක නැවතුනා. Factory එක repair කරනව කියල ප්‍රචාරෙ ඇරියෙ. ඒකත් එවෙලෙම repair කරන්න සලස්සපු එව්වා Anchor කාරයගෙම ගේම් වෙන්න ඕනෙ. ඔන්න ඔහොමයි මේ කාලකණ්ණි රටේ තොරණෙ විස්තර
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇන්කර් එකට ගන්නෙ අපේ රටේ කිරි නෙමේද බං ? :eek: කිරිත් රටින් ගෙන්නනවද ? :eek:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කව්ද බං අැන්කර් බොන්නේ තවම
    අපේ ගෙදර උන්දැලනන් හයිලන්ඩ් වලට මාරුවුනේ එ් කාලෙමයි
    හැබැයි පොඩි උන් ඉන්න ගෙවල්වල උන්ට දෙනව දැකල තියනවා
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මොලයක් කියලා දෙයක් තියනව නම් ඇන්කර්, රත්ති වගේ රටින් ගේන කිරි බොන්න එපා. ළමයෙක්ට කොහොමවත් දෙන්න එපා. පුලුවන් තරම් එළකිරි බොන්න බලපන්. දැන් ගොඩක් තැන්වල එළකිරි විකුණන්න තියනවා. චූන් පාන් කාරයෝ වගේ කිරි කාරයොත් උදේට එනවා. පුලුවන් නම් ඒවා අරන් බීපන්. නැත්නම් හයිලන්ඩ් වගේ කිරි පිටි එකක් බීපන්.

    අපේ පැත්තෙත් එනවා උදේට :love:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොලයක් කියලා දෙයක් තියනව නම් ඇන්කර්, රත්ති වගේ රටින් ගේන කිරි බොන්න එපා. ළමයෙක්ට කොහොමවත් දෙන්න එපා. පුලුවන් තරම් එළකිරි බොන්න බලපන්. දැන් ගොඩක් තැන්වල එළකිරි විකුණන්න තියනවා. චූන් පාන් කාරයෝ වගේ කිරි කාරයොත් උදේට එනවා. පුලුවන් නම් ඒවා අරන් බීපන්. නැත්නම් හයිලන්ඩ් වගේ කිරි පිටි එකක් බීපන්.

    ලංකාවේ එළකිරි බිව්වොත් විකිනෙයි බන්. උබලට සතියකට ලීටර් කියක් විතර යනවද :dull:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඇන්කර් එකට ගන්නෙ අපේ රටේ කිරි නෙමේද බං ? :eek: කිරිත් රටින් ගෙන්නනවද ? :eek:

    pissuda bung okkoma New Zeland Fonterra, New Zealand eka main ma government contributor revenue ekata
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ape unta dan mukuth mathaka na , Newdel yougart oya okkoma Fonterra products , unge thama owa enawa, a kale New Zealand government ekan hena ganake dunnna lu wade yata gahanna :P:P

    Salli walata mokage unath quality ekake na bung :P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ape unta dan mukuth mathaka na , Newdel yougart oya okkoma Fonterra products , unge thama owa enawa, a kale New Zealand government ekan hena ganake dunnna lu wade yata gahanna :P:P

    Salli walata mokage unath quality ekake na bung :P:P

    ඒ සල්ලි කොච්චර පවර් ද කියනෝ නං හිටං තුමා මයිලෝ ප්‍රසිද්ද වේදිකාවේ විවේචනය කරන්න තරම් ප්‍රබල උනා :P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113

    ඒ සල්ලි කොච්චර පවර් ද කියනෝ නං හිටං තුමා මයිලෝ ප්‍රසිද්ද වේදිකාවේ විවේචනය කරන්න තරම් ප්‍රබල උනා :P

    :rofl::rofl::rofl:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    pissuda bung okkoma New Zeland Fonterra, New Zealand eka main ma government contributor revenue ekata

    ඔව් බන්, ඇන්කර් , රත්තී පෙට්ටියත් ගහල එවන්නෙ නවසීලන්තෙන්. ලගදි පත්තරේ දාල තිබ්බා ලන්කවට අවුරුද්දකට කිරි ගේන්න USD මිලියන 450 ක් යනවා කියලා, කටුනායක හයි වේ එක හදන්නත් ගියේ USD මිලියන 300 යි නෙද?

    පහල ලින්ක් වල ගිය වියදම තියනවා

    http://www.dailymirror.lk/article/C...ri-Lanka-self-sufficient-in-milk--151590.html
    https://en.wikipedia.org/wiki/E03_expressway_(Sri_Lanka)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඔව් බන්, ඇන්කර් , රත්තී පෙට්ටියත් ගහල එවන්නෙ නවසීලන්තෙන්. ලගදි පත්තරේ දාල තිබ්බා ලන්කවට අවුරුද්දකට කිරි ගේන්න USD මිලියන 450 ක් යනවා කියලා, කටුනායක හයි වේ එක හදන්නත් ගියේ USD මිලියන 300 යි නෙද?

    පහල ලින්ක් වල ගිය වියදම තියනවා

    http://www.dailymirror.lk/article/C...ri-Lanka-self-sufficient-in-milk--151590.html
    https://en.wikipedia.org/wiki/E03_expressway_(Sri_Lanka)

    mata mathakaiyi Anchor hari na kiyala ratti kudu wenna biuwa 2013 ,math dangathe baluwama Fonterra products kiyala biuwata passe, un a kale thibaa ratti okkoma stock clear karagatha :P:P