ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පොලීසිය මඟින් අල්ලගත්තු පික්පොකට් කරුවන් 7 දෙනෙකුට විරුද්ධව චෝදනා බාර දී තිබෙන අතර එයින් 5 දෙනෙක් ශ්‍රී ලාංකිකයන් ....ප්‍රතිශතයක් වශයෙන් එය 71%... ඉතිරි දෙදෙනා ඉන්දියානුවන්.....
ඇත්තටම මේක විශිෂ්ඨ ජයග්‍රහණයක්.....ජනගහණයට අනුපාතිකව බැලුවොත්, ජාත්‍යන්තර පොකට්කරණයේදී ඉන්දියාව ගව් ගණනකින් අබිබවා යන්නට අපේ මේ පුංචි ලංකාව සමත්වෙලා තියෙනවා.....
හැබැයි ඉන්දියානුවෙකුට මෙහෙමත් කියන්න පුලුවන්....
"අහුවෙච්ච එවුන්ගෙන් 71% තොපේ උන් කියන්නෙ, තොපිට ගේමක් හරියට ගහගන්න බෑ කියන එක.....අහුනොවී තාම පොකට් ගහන උන්ගෙන් බහුතරය කාගෙද කියලා බලලා කථා කරපන් !" කියලා
ඒ නිසා මේ ජයග්‍රහණය ගැන විදෙස් රටවල ජීවත් වෙන ඔබ අද සිය කාර්යාල වල, වැඩපළවල උදම් අනන්න යන්න එපා..... ^_^
- දමිත් කේතක -