මෙල්බර්න්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පොලීසිය මඟින් අල්ලගත්තු පික්පොකට් කරුවන් 7 දෙනෙකුට විරුද්ධව චෝදනා බාර දී තිබෙන අතර එයින් 5 දෙනෙක් ශ්‍රී ලාංකිකයන් ....ප්‍රතිශතයක් වශයෙන් එය 71%... ඉතිරි දෙදෙනා ඉන්දියානුවන්.....

    ඇත්තටම මේක විශිෂ්ඨ ජයග්‍රහණයක්.....ජනගහණයට අනුපාතිකව බැලුවොත්, ජාත්‍යන්තර පොකට්කරණයේදී ඉන්දියාව ගව් ගණනකින් අබිබවා යන්නට අපේ මේ පුංචි ලංකාව සමත්වෙලා තියෙනවා.....

    හැබැයි ඉන්දියානුවෙකුට මෙහෙමත් කියන්න පුලුවන්....

    "අහුවෙච්ච එවුන්ගෙන් 71% තොපේ උන් කියන්නෙ, තොපිට ගේමක් හරියට ගහගන්න බෑ කියන එක.....අහුනොවී තාම පොකට් ගහන උන්ගෙන් බහුතරය කාගෙද කියලා බලලා කථා කරපන් !" කියලා

    ඒ නිසා මේ ජයග්‍රහණය ගැන විදෙස් රටවල ජීවත් වෙන ඔබ අද සිය කාර්යාල වල, වැඩපළවල උදම් අනන්න යන්න එපා..... ^_^

    - දමිත් කේතක -
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    IELTS කරලා ගිය පිට් පොකට් කරුවන්දහ් බ0 ? :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ හිටියනං අපේ පර්ස් වලටනේ ගහන්නේ ඕකුං. මෙහෙ ඉන්න අනික් උන් ටිකත් පටවන්න බැරිද දන්නේ නෑ එහාටම
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උගත්කම සෙටිපිකෙට් එකට සීමා වු කල සමාජ ඇසුර බොතලයට සහ කෙජී කූරට සීමාවුකල මෙවන් විපත් සිදුවීම අරුමයක් නොවෙ.
     
    • Like
    Reactions: Av_Dragon warrior

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Ikr! But this list looks suspicious. Where are the fucking Sudanese ? :baffled:

    Jealous at sinhalu because they are earning more than ausis.:P They are shit scared of sudanese so don't wont to provoke them.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    Jealous at sinhalu because they are earning more than ausis.:P They are shit scared of sudanese so don't wont to provoke them.

    Yeah police is just a joke Infront of Afros. No worse than our sl police all they do is shut their mouth when Sudanese doing day light robberies but fining or arresting a guy who was speeding or taking drugs at a music festival.