මෙලීසා ලෙවිච් UNPයෙන්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මෙලීසා ලෙවිච් UNPයෙන්







    පසුගිය සතියේදී මෙරට සමාජජාල සහ රාජ්‍ය මාධ්‍යවල පුවත් මවන්නියක් වූ මෙලීසා ලෙයිච් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව අතීශය විශ්වාසදායි ආරංචිමාර්ග වාර්තා කලා.
    සිය දරු ප්‍රසූතියෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් ඉවත් වීමට බොහෝදුරට ඉඩ ඇති බැවින් සහ රෝසි සේනානායක වැනි වයෝවෘධ තැනැත්තියක් තරුණ ජන්ද ආකර්ශණය කර ගැනීමට අපොහොසත්වීම යනු කරුණු මත මෙලීසා ලෙයිච් ට මෙම අවස්ථාව හිමිවී තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රෝසි සේනානායක මහත්මියන් යනු දිර්ඝකාලීක දේශපාලන අත්දැකීම් සහිත එජාප රජයක් බිහිකරගැනීම සඳහා කැපවීමෙන් ක්‍රියාකල චරිත දෙකකි.
    නමුත් මෙලීසා ලෙවිච් මෙරට දේශපාලනය සහ සමාජ සංස්කෘතික කාරණා ගැන එතරම් අවබෝධයක් සහිත කාන්තාවක් නොවන බවට ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් පවා තහවුරු කර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය සාමාන්‍යයෙන් දේශපාලනයට පිවිසීම සඳහා දේශපාලන දැනුම යන කාරණාව එතරම්ම සැලකිල්ලට ලක් නොකරන බව ඔවුන්ගේ පෙර භාවිතාවන් අනුව තහවුරු කර තිබේ.
    උපේක්ෂා ස්වර්ණමාල්, නදීශා හේමමාලි වැනි තරුණියන් සඳහා දේශපාලනයට පිවිසීමට අවශ්‍ය පහසුකම් සැලසුයේ එක්සත් ජාතික පක්ෂය විසින් වන අතර එයිනුත් උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවට පැමිණ ‘ලෝක විහිලු” රටට සැපයූ ආකාරය අපට අමතක නැත.
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක හිමිකරුවෙකුට අවශ්‍යව ඇති බැවින් ඔවුන් මෙලීසා ලෙවිච්ව ජාතික මට්ටමේ ප්‍රසිද්ධ චරිතයක් කිරීම සඳහා අවශ්‍ය මාධ්‍ය ආවරණය ලබාදීමට සියලු සැලසුම් සකස්කර තිබේ.
    එලඹෙන සතියේ 23 වන අගහරුවාදා රාජගිරිය ප්‍රදේශයේදී මෙලීසා ලෙවිච් අසරණ සරණ සමාජ සත්කාර පදනම විසින් ඇස් කණ්නාඩි බෙදාදීම හරහා සිය දේශපාලන ගමන ඇරඹීමට ඇය සූදානම් වන බවට වාර්තා වී ඇත.


    http://harigossip.com
    උපුටා ගැනීමකි
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකිට චන්ද ලැබෙන්නේ නැහැ:no: .පොන්සියෙක් තමයි දාන්න තිබ්බේ UNP උන් පැනල දෙයි .අර කොයිපටේ ඔපරේෂන් එකකින් අයින් කරගත් එකාව දැම්මනම් පොනිලුත් ගොඩ යුඑන්පියත් ගොඩ උන්ට චන්දෙ දුන්න උනුත් ගොඩ :lol::lol::rofl::lol::lol:

    united national ponna party :lol::lol::dull:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මරුසිරා;21663713 said:
    මේකිට චන්ද ලැබෙන්නේ නැහැ:no: .පොන්සියෙක් තමයි දාන්න තිබ්බේ UNP උන් පැනල දෙයි .අර කොයිපටේ ඔපරේෂන් එකකින් අයින් කරගත් එකාව දැම්මනම් පොනිලුත් ගොඩ යුඑන්පියත් ගොඩ උන්ට චන්දෙ දුන්න උනුත් ගොඩ :lol::lol::rofl::lol::lol:

    united national ponna party :lol::lol::dull:


    UNP = united national ponna party :lol::lol::lol::lol:
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    අපේ රටේ ඉන්නෙ කොහොමත් හරක්. රෝසියි, හිරුනිකායි, මේකියි එකම ජාතියේ කියලා තෙරෙන්නෙ නැද්ද​. බඩු බඩූම තමයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ටහුඩු ඔය වගේ ඇදගෙන රැලියකට එහෙම ඕකි ආවොත් නං ගෝල්ෆේස් දෙකතුනක් පිරෙව්වැහැකි:lol::lol:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ටහුඩු ඔය වගේ ඇදගෙන රැලියකට එහෙම ඕකි ආවොත් නං ගෝල්ෆේස් දෙකතුනක් පිරෙව්වැහැකි:lol::lol:

    2018 මැයි රැලියට මෙයා එයි :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    meki thama law college final exam karalath nae ae nisa pls lawyer kiyala refer karanna epa..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ජිම් යන විදිහට සිටේජ් එකට නැගල පොඩි වැඩ කෑල්ලක් දැන්මොත් කාට කියන්නද?.......:P:P
     

    Similar threads