මෙලෙස කෙලෙස 😍

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ඕකට හරකෙක් ඇන්නා නම් මරු තමා :eek:
    පොඩි කාලෙ මම හිටගෙන ඉන්නකොට පිටිපස්සෙන් වහු පැටියෙක් දුවගෙන ඇවිත් මට ඔලුවෙන් ඇන්න
    මට හෙනට දුක හිතුණ, සත්තුන්ට ආදරේ මට ඇයි මෙහෙම කළේ කියල
    අවුරුදු ගාණක් ගියාට පස්සෙ කල්පනා වුණා ඌ එහෙම කරන්න ඇත්තෙ සෙල්ලමට වෙන්න ඇති කියල :love:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පොඩි කාලෙ මම හිටගෙන ඉන්නකොට වහු පැටියෙක් දුවගෙන ඇවිත් මට ඔලුවෙන් ඇන්න
    මට හෙනට දුක හිතුණ, සත්තුන්ට ආදරේ මට ඇයි මෙහෙම කළේ කියල
    අවුරුදු ගාණක් ගියාට පස්සෙ කල්පනා වුණා ඌ එහෙම කරන්න ඇත්තෙ සෙල්ලමට වෙන්න ඇති කියල :love:
    rtVesx8.gif
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ඉස්සර අපි පොඩි කාලෙ එළකිරි බොනව
    කිරි බෝතල් ගෙවල් වලට ගෙනිහින් දුන්න
    අපේ ගෙදර නෙමේ. ගෙවල් ලගම නෑදෑ වෙන ගෙයක්. අපි එහෙ යනවනෙ ඉතිං.. උදේට කිරි දොවල ඉගුරු දාල රත් කරල දෙනව
    දැනටත් ඉගුරු සුවද එද්දි මට එළකිරි මතක් වෙනව
     
    • Love
    Reactions: Asmodeus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    පොඩි කාලෙ මම හිටගෙන ඉන්නකොට පිටිපස්සෙන් වහු පැටියෙක් දුවගෙන ඇවිත් මට ඔලුවෙන් ඇන්න
    මට හෙනට දුක හිතුණ, සත්තුන්ට ආදරේ මට ඇයි මෙහෙම කළේ කියල
    අවුරුදු ගාණක් ගියාට පස්සෙ කල්පනා වුණා ඌ එහෙම කරන්න ඇත්තෙ සෙල්ලමට වෙන්න ඇති කියල :love:
    උබටත් තිබ්බෙ ඌට අනින්න
     
    • Haha
    Reactions: AnuradhaRa