Sacandinavian ratawala ehemai. anikwa ithin hariyatama danne na.e koheda ban?
Sacandinavian ratawala ehemai. anikwa ithin hariyatama danne na.e koheda ban?
YouTube එකේ nude content පෙන්නනවා නෙ බං. එලෙස කෙලෙස?
Thumbnail eka load wela iwara wela thama restricted kiyala wetuneපොඩි උන්ට බලන්න බෑ. Account එකේ age එක තියෙන්න ඕනෙ අදාල වයස. අනික පොඩි උන් දැක්කත් මොකද බන්. Porn නෙමේනෙ. ඇඟේ කෑලිනෙ ඕවා.
ඉස්සරත් තිබ්බ බන්. මොකක් හරි purpose එකක් ඇතුව දාන ඒවා දාන්න පුලුවන්. දැන් ෆේස්බුක් එකේ උනත් නිපල් පේන ඒවා දාන්න පුලුවන්නෙ. ටික ටික කොහොමත් normalize වේගෙන යන්නෙ.