මෙලෝ රහක් නැති සිංහල තාක්ෂණික කොන්දේසි. (Technical terms)

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,050
    275
    83
    ද්වි-සාධක සත්‍යාපනය = Two factor authenticator

    මේ වගේ දන්න එව්වා කියාගෙන යමු.

    පැන එන ඇදහැලෙන වහරුව = Fuse වර්ගෙකට කියන නමක්
    ------ Post added on Jul 14, 2025 at 4:43 PM
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,050
    275
    83
    හිස් බනුව
    මූසිකය
    යතුරු ලෑල්ල
    හිස් බනුව කියන්නේ කුමන පයන්නක්ද? දුරකථනයද?

    අට්ටි දත්ත ව්‍යුහය - Stack
    ඝට්ටන මුද්‍රකය - Dot matrix Printer
    භූතාර්ථය - Entity
    Dot Matrix printers හැදුවත් එක්ක කාලයක්, ඒත් මේ නම දැනගත්තේ අද.
    ------ Post added on Jul 14, 2025 at 5:12 PM
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ද්වි-සාධක සත්‍යාපනය = Two factor authenticator

    මේ වගේ දන්න එව්වා කියාගෙන යමු.

    පැන එන ඇදහැලෙන වහරුව = Fuse වර්ගෙකට කියන නමක්
    ------ Post added on Jul 14, 2025 at 4:43 PM
    අන්තර්නිවේශනය = Interpolation

    Click this for all such Glossary Terms
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    IZnFUM9.jpeg