මෙලෝ රහක් නැති සිංහල තාක්ෂණික කොන්දේසි. (Technical terms)

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය
    මවුපුවරුව
    විද්‍යුත් පැතුරුම්පත
    වදන් සැකසුම් මෘදුකාංග
    ඉලෙක්ට්‍රොනික සමර්පණ
    පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
    නිහිත මතකය
    සසම්භාවි ප්‍රවේශ මතකය
    චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය
    විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය
    නම්‍ය තැටි
    උකුළු පරිඝණක
    ක්ෂුද්‍ර සකසන
    අනුකලිත පරිපථ


    නියුක්ලෙයික් අම්ල
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    කවුරු හරි මගෙත් ත්රෙඩ් එක දාලා තිබබ puncher එකට කියන නම. දැන් මතක නෑ. මෙලෝ රහක් නෑ කියන්නත් බෑ, සමහර වචන ලස්සනයි
    මුන් දැන් මේ බඩ අල්ලන් හිනාවෙන සමහර වචන වල English වචනෙත් තියෙන්නෙ ඒ තේරුමමයි. උදා: විනෝද දණ්ඩ - Joy Stick

    Joy Stick කිවුවම හිනා නොවී විනෝද දණ්ඩ කිවුවම හිනාවෙනව. ඕවා විහිලු වගේ හිතෙන්නෙ පොදු භාවිතයේ නැති නිසා. නැතුව වෙන දෙයක් නෙමෙයි.

    දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය
    මවුපුවරුව
    විද්‍යුත් පැතුරුම්පත
    වදන් සැකසුම් මෘදුකාංග
    ඉලෙක්ට්‍රොනික සමර්පණ
    පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
    නිහිත මතකය
    සසම්භාවි ප්‍රවේශ මතකය
    චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය
    විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය
    නම්‍ය තැටි
    උකුළු පරිඝණක
    ක්ෂුද්‍ර සකසන
    අනුකලිත පරිපථ


    නියුක්ලෙයික් අම්ල
    මේ වචන ටික පට්ටම ලස්සනයි
    ------ Post added on Jul 15, 2025 at 2:56 AM
     
    • Like
    Reactions: gayanela

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    යකෝ ඒකට මිනිස්සු දලා තියෙන නියම නම කියන්නේ නැතුව සොන්නලු හැමදේම අඩුකුලේ විදියට පරිවර්තනය කරලා දත කට පුට්ටු කරන් ඉන්නවා ලිං මැඩියෝ වගේ. :ROFLMAO: 🤌
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    යකෝ ඒකට මිනිස්සු දලා තියෙන නියම නම කියන්නේ නැතුව සොන්නලු හැමදේම අඩුකුලේ විදියට පරිවර්තනය කරලා දත කට පුට්ටු කරන් ඉන්නවා ලිං මැඩියෝ වගේ. :ROFLMAO: 🤌
    English වචනම කියන්න ඕනෙනන් සිංහල කියල භාෂාවක් ඕනෙ නෑනෙ බන්.

    ලෝකෙ මොන භාෂාව උනත් ඔහොම translate කරගන්නව. ජර්මන් වලින් ජැපනීස් වලින් ෆ්‍රෙන්ච් වලින් මේවට වචන නෑ කියලද උඹ හිතන්නෙ?
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    යකෝ ඒකට මිනිස්සු දලා තියෙන නියම නම කියන්නේ නැතුව සොන්නලු හැමදේම අඩුකුලේ විදියට පරිවර්තනය කරලා දත කට පුට්ටු කරන් ඉන්නවා ලිං මැඩියෝ වගේ. :ROFLMAO: 🤌
    යේක සමස්‌ත ශිංහල මිනියාගෙ වෙරෙද්දද? නෙත්තන් ඔය ශිලබස්, ටර්ම්ස් ගැන තීරණ ගන්න ලොකු තැනේ ඉන්න මාතියාගෙ වෙරෙද්දද?