මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි....😏

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැන් වාහන අලුතෙන් ගෙන්නනේ නැති නිසා උබ ඔය කියන බදු ආදායම දැන් රටට නැති වෙලාද ? බෙහෙත් පෙත්තක්වත් දිගන්න බැරි තැනට ඇවිත් ද ?? අපරාදේ නේ :rofl:
    Threewheeler ekak, bajaj qute ekak wikunnama rajayata laben badu pramanaya aya wena widiyata mewa lankawata gennuwa nam hari. Ethakota anduwata loss ekakut nane.
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    'අපෝ අපෝ වාහන නන් ගනන් යන තරමට හොදයි, මේ රටෙ තියන වාහන ප්‍රමානෙත් දැන් හොදටම වැඩියි. කොහෙ හරි යන්න ගියාම එපා වෙනවා'

    මේකට රිදුනෙ කාටද :rolleyes: :shocked::shocked:

    Screenshot 2021-03-08 at 1.52.25 PM.png

    මන් හිතන්නෙ රිදිච්ච එකා දුප්පත් වෙලා ඉපදුන්නෙ අනූන්ගෙ වැරැද්දෙන් කියල හිතන කුනු පිටිසර ජෙප්පෙක් වෙන්න ඕන. 😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වාහන අලුතෙන් ගෙන්නනේ නැති නිසා උබ ඔය කියන බදු ආදායම දැන් රටට නැති වෙලාද ? බෙහෙත් පෙත්තක්වත් දිගන්න බැරි තැනට ඇවිත් ද ?? අපරාදේ නේ :rofl:
    වාහන බදු ආදායම තිබ්බ ප්‍රබල ආදායමක් රජයට ඒකෙ මේ තර්ක කරන්ඩ දෙයක් නැ,

    Aulak naha 225 tai, loku putuwala inna niladhari haththata permit dunnama athi rate unge salliwalin. rate un pain palayawu ehemaneda naki mainai, sir kamathi?
    225 නැතුව රාජය නිලධාරින් නැතුව රට පාලනය කරන්නෙ තෝද??????? කියනවනම් තර්කයක් ඇති දෙයක් කියපන් බැරි නම් වැඩක් බලාගනින්, නොදන්න මගුල් කියවන්ඩ ඇවිල්ල හත්පොලේ ගාගන්නෙ නැතුව
    ------ Post added on Mar 8, 2021 at 2:40 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක කරපු ගොන් පකයට තේරෙන්නෙ නැද්ද වාහන වල මිල නෙවෙයි රටේ සයිස් එකට අනුවයි ජීවත් වෙන්න ඕන කියලා. සිංගපූරුවෙ වාහන අපේ රටේ එව්වටත් වඩා ගනන් මොකද උන්ගෙ රට පොඩි නිසා වාහන වලට පට්ට ටැක්ස් එකක් ගහනවා. අපේ රටට ඕන හොඳ පොදු ප්‍රවාහන සේවයක් මිසක් වාහන තොග පිටින් බස්සන එක නෙවෙයි. මේ වගේ නූගත් පොන්නයො රට ගිහිං පලවෙනි පාරට ලෝකෙ දැක්කම හිතන්නෙ මුලු ලෝකෙ ගැනම දන්නව කියලා.
    oya widihata wahana adu karoth paraka bahala yanna wena ekak na.

    public transport thamai hadenna one. danatamath wahana wadiyi lankawe.
     
    • Like
    Reactions: aggregate

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229

    mu sure wahana business karanne.... ekai oya
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    oya widihata wahana adu karoth paraka bahala yanna wena ekak na.

    public transport thamai hadenna one. danatamath wahana wadiyi lankawe.
    mu sure wahana business karanne.... ekai oya
    ගොඩක් යුරෝප් රට වල දවස් තියෙනවා ප්‍රයිවට් වාහන වල යනව නං පර්මිට් එකක් ගන්න ඕන. උන් ඒක කරන්නෙ පරිසර දූශනය අවම කරන්නයි උන්ගෙ පොදු ප්‍රවාහන සේවය දියුනු කරන්නයි. ඒකට අපේ උන් අර ඕස්ට්‍රේලියාවෙ අඩුවට තියෙන බීඑම්ඩබ්ලිව් ලදරම් අල්ලන් වැලලෙන්න යනවා. උන් දන්නෑ වාහනේ ගාන අඩු උනාට රෙගියුලර් සර්විස් එකට රුපියල් 50,000කට කිට්ටු වෙන්න යනව කියල. පොඩ්ඩක් හිතපං ගනන් අඩු කලොත් කොල්ලයි බල්ලයි ඔක්කොම වාහන ගන්නවා. දැනුත් පාරෙ යන්නෙ මීහරක් වගේ. ගනන් අඩු කලොත් කොහොමට හිටීද. මුන් වගේ ගමේ හාල්පාරුවො නිසා තමා උගත් උනුත් ඔක්කොම රට පනින්නෙ.
     
    • Like
    Reactions: asylum

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,352
    32,074
    113
    වාහන බදු ආදායම තිබ්බ ප්‍රබල ආදායමක් රජයට ඒකෙ මේ තර්ක කරන්ඩ දෙයක් නැ,

    225 නැතුව රාජය නිලධාරින් නැතුව රට පාලනය කරන්නෙ තෝද??????? කියනවනම් තර්කයක් ඇති දෙයක් කියපන් බැරි නම් වැඩක් බලාගනින්, නොදන්න මගුල් කියවන්ඩ ඇවිල්ල හත්පොලේ ගාගන්නෙ නැතුව
    ------ Post added on Mar 8, 2021 at 2:40 PM
    Erozan ta ridila... :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මට ඔය වාහන පෙන්න පෙන්න වීඩියෝ කරන එවුන් එක්ක පොඩි ප්‍රස්නයක් තියෙනවා. දැන් උන් කියනවනේ වාහනේ මෙච්චරයි, අච්චරයි කියල. දැන් උන් එහෙනම් අඩුවට වාහනෙහෙම අරන් ඉතුරුවෙන සල්ලි වලින් කොටි ගානක් ඉතුරු කරලා අවුරුද්දට දෙපාරක් වෙන රටක ටුවර් එකක් එහෙම දාලා සැපට ඉන්න එපයි. ඒ උනාට මම දකින උන් 99%ක්ම ජීවත් වෙන්නේ paycheck to paycheck නේ.
    Uba dakinne lankawe unwane. Wena rataka inna ekek balanna e ratakata palayan. Lankawe idan awrudu 3k ithuru karanna bari ganan api nam ithuru karala tiyenne masa ganen.

    ගොඩක් යුරෝප් රට වල දවස් තියෙනවා ප්‍රයිවට් වාහන වල යනව නං පර්මිට් එකක් ගන්න ඕන. උන් ඒක කරන්නෙ පරිසර දූශනය අවම කරන්නයි උන්ගෙ පොදු ප්‍රවාහන සේවය දියුනු කරන්නයි. ඒකට අපේ උන් අර ඕස්ට්‍රේලියාවෙ අඩුවට තියෙන බීඑම්ඩබ්ලිව් ලදරම් අල්ලන් වැලලෙන්න යනවා. උන් දන්නෑ වාහනේ ගාන අඩු උනාට රෙගියුලර් සර්විස් එකට රුපියල් 50,000කට කිට්ටු වෙන්න යනව කියල. පොඩ්ඩක් හිතපං ගනන් අඩු කලොත් කොල්ලයි බල්ලයි ඔක්කොම වාහන ගන්නවා. දැනුත් පාරෙ යන්නෙ මීහරක් වගේ. ගනන් අඩු කලොත් කොහොමට හිටීද. මුන් වගේ ගමේ හාල්පාරුවො නිසා තමා උගත් උනුත් ඔක්කොම රට පනින්නෙ.

    Oya kathawa weradiy. Pare wahana wadi nam karanna ona oya wena ratawal wala wage permit, extra tax, tolls wage ewa dana eka. Wahana ganna bari karala tiyena eka asadaranai. Eken wela tiyenne three-wheeler wage mala jarawa rate pirila tiyena eka.
    ------ Post added on Mar 8, 2021 at 5:30 PM

    මේක කරපු ගොන් පකයට තේරෙන්නෙ නැද්ද වාහන වල මිල නෙවෙයි රටේ සයිස් එකට අනුවයි ජීවත් වෙන්න ඕන කියලා. සිංගපූරුවෙ වාහන අපේ රටේ එව්වටත් වඩා ගනන් මොකද උන්ගෙ රට පොඩි නිසා වාහන වලට පට්ට ටැක්ස් එකක් ගහනවා. අපේ රටට ඕන හොඳ පොදු ප්‍රවාහන සේවයක් මිසක් වාහන තොග පිටින් බස්සන එක නෙවෙයි. මේ වගේ නූගත් පොන්නයො රට ගිහිං පලවෙනි පාරට ලෝකෙ දැක්කම හිතන්නෙ මුලු ලෝකෙ ගැනම දන්නව කියලා.
    Singapore and Sri Lanka size eken compare karanna bane bro. Singapore compare karanna puluwan Colombo ekka. Size eken lankawata wada podi ratawal keeyak Europe wala tiyenawada? E ratawal wala vehicles per capita lankawata wada keepa gunayakin wadiy. Eth traffic prashna lankawe tharam awul nathuwa athi. Wahana gane newei prashne tiyenne.
    ------ Post added on Mar 8, 2021 at 5:35 PM
     
    • Like
    Reactions: Saditha De Silva

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Uba dakinne lankawe unwane. Wena rataka inna ekek balanna e ratakata palayan. Lankawe idan awrudu 3k ithuru karanna bari ganan api nam ithuru karala tiyenne masa ganen.

    Oya kathawa weradiy. Pare wahana wadi nam karanna ona oya wena ratawal wala wage permit, extra tax, tolls wage ewa dana eka. Wahana ganna bari karala tiyena eka asadaranai. Eken wela tiyenne three-wheeler wage mala jarawa rate pirila tiyena eka.
    ------ Post added on Mar 8, 2021 at 5:30 PM

    Singapore and Sri Lanka size eken compare karanna bane bro. Singapore compare karanna puluwan Colombo ekka. Size eken lankawata wada podi ratawal keeyak Europe wala tiyenawada? E ratawal wala vehicles per capita lankawata wada keepa gunayakin wadiy. Eth traffic prashna lankawe tharam awul nathuwa athi. Wahana gane newei prashne tiyenne.
    ------ Post added on Mar 8, 2021 at 5:35 PM
    ඔය මුකුත් ඕන නෑ බන් පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් හැදුව නං. අපේ රට කොච්චර පොඩිද. ඕක හදන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. එතකොට මිනිස්සු කොලඹට කොටු වෙන්නෙ නෑ. මාතර ගාල්ල ඉන්න මනුස්සයත් එහේ ඉඳන් කොලඹ එනවා. VLine වගේ සර්විස් එකක් දැම්ම නං කතරගම ඉන්න මනුස්සයටත් කොලඹ ඇවිත් රස්සාව කරල හවසට නිවී සැනසිල්ලෙ ගෙදර යන්න පුලුවං. බස් ටික කොච්චි ටික වෙලාවට දුවනව නං මිනිස්සු කාර් අරන් රස්තියාදු වෙන්නෙ නෑ. අපේ වගේ රටවල කාර් එකක් පාවිච්චි කරන්න ඕන පවුලේ අය කොහේ හරි ගමනක් යනව නං විතරයි. ඒ තැනට රට ගේන්න ඕන. නැත්තන් සදා අනාතයි
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මුකුත් ඕන නෑ බන් පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් හැදුව නං. අපේ රට කොච්චර පොඩිද. ඕක හදන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. එතකොට මිනිස්සු කොලඹට කොටු වෙන්නෙ නෑ. මාතර ගාල්ල ඉන්න මනුස්සයත් එහේ ඉඳන් කොලඹ එනවා. VLine වගේ සර්විස් එකක් දැම්ම නං කතරගම ඉන්න මනුස්සයටත් කොලඹ ඇවිත් රස්සාව කරල හවසට නිවී සැනසිල්ලෙ ගෙදර යන්න පුලුවං. බස් ටික කොච්චි ටික වෙලාවට දුවනව නං මිනිස්සු කාර් අරන් රස්තියාදු වෙන්නෙ නෑ. අපේ වගේ රටවල කාර් එකක් පාවිච්චි කරන්න ඕන පවුලේ අය කොහේ හරි ගමනක් යනව නං විතරයි. ඒ තැනට රට ගේන්න ඕන. නැත්තන් සදා අනාතයි
    Aniwaryenma public transport hadanna ona. Eka number 1. Colombo wala issellama hadanna ona. Ehema karala colombo walata athul wena private wahana walata toll ekak gahanna ona. E toll eka nisa kattiya nikanma public transport ekata maru wena widiyata. Ethakota tamange private wahana kamathi aya aran gedara tiyagannawa dura gaman, trips wage yanna. Wedata yanawa public transport wala.

    Colombo walatai private wahana athulweema adu karanna ona. Rate wena palath wala newei. Thamange wasiya witarak hithana danata wahana tiyena Colombo inna kalakanni tamai rate wahana wadiy kiyanne. Habai oya uda mama kiyapu wade karanawa kiwwoth un monawa kiyaida? Ekenma kamathi wenna onane unge kathawe hatiyata. Ehema wenawada? Nane. Un tamai issellama wirudda wenne. Anna ekai kiyanne rate diyunuwata newei tama tamange pudgalika wasiyata katha karanne.

    Dan ausi wala Vline service tibunata private wahana nadda? Hama gedarakama aduma 1 wahanayak tiyenawa. Normally wahana 2k tiyenawa mama dakapu widiyata nam. Eth City wala minissu public transport use karanawa. E eka lesi and laba nisa anith ewata wediya. Lankaweth eka tamai karanna ona. Loke koheth ehemai wenne lankawe ara.