මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා!

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා!

    මචන්ලා :(, කාලෙකට පස්සෙ ත්‍රෙඩක් දාන්න ආවෙ මට උන කෙලවීමක් සහ ඒකෙන් බේරෙන හැටි කියන්න...:dull:

    මචන්ලා දන්නවා ඇති විසප්පු,විසර ගෙඩි කියලා ජාතියක් ඔන්න ඕකක් ආව කියහන්කො..:eek:
    ආවෙ එන්න තියෙන නරකම තැනක් පු* දාරෙ මැද්දෙ:sorry:
    A pilonidal (pie-low-NIE-dul) cyst is an abnormal pocket in the skin that usually contains hair and skin debris. A pilonidal cyst is almost always located near the tailbone at the top of the cleft of the buttocks.

    එක එක ජාතිය එව්වා ගෑවා වල් ලූනු,සුදු ලූනු ලොකු වෙනසක් උනේ නෑ..නිදාගන්නත් බෑ , ඉඳගන්නත් බෑ.. පුදුම වේදනාවක් තිබ්බෙ මචන්. කියන්න වචන නෑ. සූ යන්න රිදෙනවා.

    ඉන්නම බැරි තැන ගියා හොස්පිටල් එකට. චෙක් කරපු ගමන් කිව්වෙ නැද්ද පලන්න වෙනවා කියලා.
    මට තේරුනා බඩුම තමයි කියලා.:sorry: ඉන්ජෙක්සන් එකක් ගැහුවා කොන්ද යට හරියට. හිරිවටුනෙත් නෑ මචන් හරියට. අමුවෙන් වගේ පිහියක් අරන් ඇද්දා...දෙවියන් සිහි උනා!:shocked: ලේ විලක් සහ විවිද දේවල් අම්බානක් එලියට ඇවිත් තිබුනා.:sorry: දැන්නම් කැක්කුම අඩුයි. තුවාලෙ ටිකක් දැවිල්ලයි.ඒත් තුවාලෙට බේත් දාන්න යන්න ඕන තාම.:(

    කොර ගගහා ඇවිද ඇවිද,මුනින් අතට නිදාගෙන දිවි ගෙවනවා දැන් දවස් 3ක් විතර:dull:


    දැන් ඉතින් උඹ ඇයි අපිට කියන්නෙ ඕක.??:baffled::baffled:

    හරි බන් කාගෙ උනත් පු*ක් නෙ. මට වෙච්ච එකම උඹලටත් වෙන්න ඉඩ තියෙනවා.(නොවේවා කියලා බොක්කෙන් පතමි)


    [*]පු* සුපිරියට ක්ලීන් එකේ හෝදලා වේලාලා ලස්සනට තියාගනිල්ල.(මූනට වගේ පු*ටත් සලකපල්ලා):baffled:


    [*]මයිල් එහෙම තියෙන්න දෙන්නෙපා වැඩිය. ශේව් කරලා ලස්සනට තියෙන්න ඕන ! රයිට්!:eek::baffled:


    [*]එක දිගට ටේල් බෝන් එකට බර එන විදියට වාඩි වෙලා ඉන්න එපා. කුශන් එකක් උඩ ඉන්නවානම් වඩා හොඳයි. ඩ්‍රයිව් කරන උන්ට විසේසයි!


    [*]ලාවට හරි ඒ හරියෙ අවුලක් දැනෙනවනම් ඉක්මන්ට බේත් ගනිල්ලා අඩු වෙන්න. වැඩි උනොත් අනාතයි.


    :love::love:මේ ටික ගැහුවෙත් හෙන අමාරුවෙන් බාගෙට ඇල වෙලා. ඔබලාගේ පු*වල් බේරාගැනීම සදහාය. එහෙනම් කියවලා බම්ප් එකක් දාල යන්න අනිවා. කාගෙ හරි පු*ක් බේරගන්න සප් එක දෙන්න.

    සියලු එලකිරි සහෝදර සහෝදරියන්ට බුදු සරනයි. දෙවි පිහිටයි.:love::love:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මට රිප්ලයි කරන්න නම් වෙන්නෙ නෑ මචන්ලා.මං යනවා! අලිම අමාලුයි. බම්ප් දාල යන්න හැමෝට බලාගන්න හොදේ! :)
     
    • Like
    Reactions: IDG
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    vladimir-putin-laughing.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    ඕව පු* විතරක් නෙවේ හැමතැනම එනවා බං. ඔය සැරව කොහෙවත් ගාගන්න හෙම එපා. ගෑවුණ තැනක එන්න ඉඩ තියෙනවා.
    මගෙත් කිහිල්ලේ ඇවිල්ල ඒක ඉන්ජෙක්ෂන් කටුවකින් හෙමිට සුද්ද කරගත්තා. ඒක හොඳ වෙච්ච ගමන් නළලේ ආව කියහන්කෝ එකක්! :angry:

    Get well soon :)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adoo mage surgry eka thibba dawase..math ekka kollek hiitya..ugeth oya wage cn ekak..yatata wenna..p*kata.
    docs la inject karala hiriwattanawa kiuwata godak danenawa..aruta adila..ward ekata genawamath adala..
    matath e wagema thamai..ammmo injection eka gahanawa kianne ahawal thanata koohmada :(
    kapanakotai..mara widiyata danenawa..mahum daddi thamai poddak hiri watila thibbe..ethakota danune na..:no:

    math eka paththakata witarai nida gaththe..e dawas wala..dannam paththta hara wenawa...

    ikmanata suwawenna kiyala prarthana karnwa machan..ridena eka adu wela..:( :)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන් කක්කා කරද්දි කක්කා ගෑවෙන් නැද්ද තුවාලේ? :(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කක්කා ගෑවිලා විශබීජයක් එහෙම ගියොත් ආයේ පුක පලයි....:(
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උඹ කලින් පුක හේදුවේ නැද්ද?:(

    දැන් කක්කා කරද්දි කක්කා ගෑවෙන් නැද්ද තුවාලේ? :(

    කක්කා ගෑවිලා විශබීජයක් එහෙම ගියොත් ආයේ පුක පලයි....:(

    Wihiku karanna epa utto u widina duka teren nedda ubata

    matath ohoma keepa serayakma awilla thiyenawa othanama.
    mama wedanawa iwasan hitiya misak mokuth kare ne.ewath ibema hondawela giya.hebeyi dawas 4-5 k giya.ubata darunawutama wede wela wage.