මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා!

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Wihiku karanna epa utto u widina duka teren nedda ubata

    matath ohoma keepa serayakma awilla thiyenawa othanama.
    mama wedanawa iwasan hitiya misak mokuth kare ne.ewath ibema hondawela giya.hebeyi dawas 4-5 k giya.ubata darunawutama wede wela wage.

    wenna puluwan ewa gena neh saho ahuwe :(:dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මගෙත් කිහිල්ලේ ආවා ඔහොම එකක්. හැදුනු කෙනා තමා ඒකෙ අමාරුව දන්නෙ..හෆ්ෆා මතක් වෙද්දි :sorry::sorry::sorry::sorry::sorry:
    ඉක්මන් සුවය පතනවා :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව පු* විතරක් නෙවේ හැමතැනම එනවා බං. ඔය සැරව කොහෙවත් ගාගන්න හෙම එපා. ගෑවුණ තැනක එන්න ඉඩ තියෙනවා.
    මගෙත් කිහිල්ලේ ඇවිල්ල ඒක ඉන්ජෙක්ෂන් කටුවකින් හෙමිට සුද්ද කරගත්තා. ඒක හොඳ වෙච්ච ගමන් නළලේ ආව කියහන්කෝ එකක්! :angry:

    Get well soon :)

    A pilonidal (pie-low-NIE-dul) cyst is an abnormal pocket in the skin that usually contains hair and skin debris. A pilonidal cyst is almost always located near the tailbone at the top of the cleft of the buttocks.

    උඹේ නළලෙත් පු*ක් එනවා ඇති! :eek: