මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙ

black_haker

Banned
Oct 20, 2014
182
15
0
මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙ

★ සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා, මෙවරත් ජනපති මහින්ද.
★ "කළගුණ දත් ජනතාවක්, හිටපන් තොපිට.." ජනපති කියයි.
★ " තුන් ගුණයයි වියදං කළේ උඹල පව් කියල. ඊලඟ පාර හය ගුණයක් වියදං කරනවා පාරවල් හදන්න. " රාජපක්ෂ පවුලෙන් ජනතාවට නිවේදනයක්.
★ " තව හෙලුකොප්පරයක් ඕනේ. " චූටි උක්කුන් නොහොත් රොකට් රොයියා මහතා කතරගම පොලේදී ජනපතිගේ අතේ එල්ලෙයි. පිස සෙනෙහස දුටු ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි.
★ " ආයෙ උඹලට ඡන්ද නෑ, " ජනපති කියයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය යලි ඇරඹේ. ජනපතිතුමා " I වන රාජපක්ෂ " ලෙස දිවුරුම් දෙයි.
★ " ඔබයි අපේ ජනපති ". සමස්ත ලංකා කුඩු ගෙන්වා බෙදාහරින්නන්ගේ සංගමයෙන් ජනපතිට සුභපැතුම්.
★ මෛත්‍රීපාලට වසර දෙකක සිර දඬුවම්. " ආප්පවල සල්ලි දුන්නෙ නෑ හාමුදුරුවනේ.. " ජනපති පහදයි.
★ " තාමත් ඔයාද President? " පාප් වහන්සේ ජනපති දැක විමතියට.
★ " වයි ෆයි කෝ? " තරුණ ප්‍රජාව ප්‍රශ්ණ කරයි. " ඒ මක්කයි බන් " ජනපති අසයි.
★ " Facebook තියෙන්නෙ Fun ගන්න නෙමේ.. " ජනපතිගෙන් දැයේ දරුවන්ට අවවාදයක්.
සිසුවියක් සිය දිවි නසාගනී. " ජනපතිගේ ප්‍රචාරක දැන්වීමේ හිටිය දැරිවි. " විපක්ෂයෙන් චෝදනා.
★ " නාමල්ගේ List එක රාජ්‍ය සේවාවට අත්‍යාවශ්‍යයයි. " වෘත්තීය සමිති පෙන්වා දේ. චක්‍රලේඛනයට කැබිනට් අනුමැතිය.
★ ඉරාජ් වීරරත්නට " කලා භීෂණ දේශ භූෂණ " ජනාධිපති සම්මානය පිරිනැමේ.
කසුන් කල්හාරට ගීත නොගයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක්.
- විදෙස් පුවත් -
★ " උඹ කොහොමද හැමදාම මගේ කුමන්ත්‍රණේ චාටර් කරන්නේ. මගේ ජනාධිපතිකමත් ගහල යන සීන් එකක් තියෙන්නේ " ඔබාමා ජනපතිට හිස නමයි.
★ ජනාධිපති පැපුවා නිව් ගිනියාවට. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තර වේ.
" දැයේ දරුවන්ට පෙර නොඇසූ රටවල් ගැන දැනගන්නට හොඳ අවස්තාවක්. " අධ්‍යාපන ඇමති කියයි.
★ ඩිල්ශාන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට. තිසර පෙරේරා ශ්‍රී ලංකා රේගුවෙ සාමාන්‍යාධිකාරී ධූරයට. " තනතුරු වලට පත්කරන්නේ සුදුසු අය පමණයි" ජනපති සභාව අමතමින් කියද්දී රැස්ව සිටි අයගෙන් හූ හඬ. " අහං ඉන්න බැරිනම් යන්න " ජනපති අවධාරණය කරයි.
★ මෙන්න දැන් ලැබුණු පුවතක්. මීලඟ රාජාභිශේකය ලබන පෙබරවාරියේ. " උක්කුන් දැන් ලොකු ළමයෙක් " ජනපති කියයි...