රනිල් පරදින බව දැන් ටොය්යොත් පිළී අරන්. සන්ධානේ දිනුවම මහින්ද අගමැති වෙන එකක් නෑ කියල හිතල යන්තම් හිත සනසගන්නවා.
මෛත්රීපාලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ. මෛත්රීපාලට කඩේ යන අයට මේ පාර ඡන්ද හම්බ වෙන්නෙත් නෑ. අනෙක් ඒවා දුන්න වගේ අගමැතිකමත් මහින්දට දෙන්නම වෙනවා.
මට නම් රනිල් දින්නත් එකයි නැතත් එකයි . ජනාධිපති මෛත්රීපාලනේ බන්
මොකද ඔච්චර හැගීම්බර වෙලා. බය වෙලා වගේ. පඩයක් දෙන්නද හප හප ඉන්න.මට නම් රනිල් දින්නත් එකයි නැතත් එකයි . ජනාධිපති මෛත්රීපාලනේ බන්
![]()
මොකද ඔච්චර හැගීම්බර වෙලා. බය වෙලා වගේ. පඩයක් දෙන්නද හප හප ඉන්න.මට නම් රනිල් දින්නත් එකයි නැතත් එකයි . ජනාධිපති මෛත්රීපාලනේ බන්
![]()

එයාටත් වැඩි කල් නෑ.... එතකන් ගන්න තියනෙ ආතල් එක ගන්න....![]()

. කොහොමත් හොරා පරාදයි
හොරා දැනටමත් පරාද වෙලා තියෙන්නේ 
එයාටත් වැඩි කල් නෑ.... එතකන් ගන්න තියනෙ ආතල් එක ගන්න....![]()

ඉතින් බලන්න සහෝදරවරුනි මේගොල්ලන්ගේ brain එක wash කරල තියෙන තරම 