මෙවර අගමැති කවුද?

මෙවර අගමැති කවුද

  • Total voters
    41
  • Poll closed .

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මෙවර අගමැති කවුද?

    11000546_893932250656224_5924992342933326912_n.png
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    රනිල් පරදින බව දැන් ටොය්යොත් පිළී අරන්. සන්ධානේ දිනුවම මහින්ද අගමැති වෙන එකක් නෑ කියල හිතල යන්තම් හිත සනසගන්නවා.

    මෛත්‍රීපාලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ. මෛත්‍රීපාලට කඩේ යන අයට මේ පාර ඡන්ද හම්බ වෙන්නෙත් නෑ. අනෙක් ඒවා දුන්න වගේ අගමැතිකමත් මහින්දට දෙන්නම වෙනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    මොකද ඔච්චර හැගීම්බර වෙලා. බය වෙලා වගේ. පඩයක් දෙන්නද හප හප ඉන්න. :lol: මට නම් රනිල් දින්නත් එකයි නැතත් එකයි . ජනාධිපති මෛත්‍රීපාලනේ බන් :rofl:
     
    Last edited:

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    සමලිංගිකයන්ට රට ජාතිය ගැන අදහස් පහළ නොවේ
    උන් නිතරම හිතන්නේ තම සුරතල් කොල්ලා ගැන පමණි
    සමලින්ගිකයකු අගමැති කරගැනීමට රටේ බහුතරය කැමති නැත
    ඔබට මගේ අදහස පිළිගත නොහැකිනම් අගෝ 18 වෙනතෙක් ඉවසා සිටින්න
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    මොකද ඔච්චර හැගීම්බර වෙලා. බය වෙලා වගේ. පඩයක් දෙන්නද හප හප ඉන්න. :lol: මට නම් රනිල් දින්නත් එකයි නැතත් එකයි . ජනාධිපති මෛත්‍රීපාලනේ බන් :rofl:

    4678532296_dba31c5b63_b.jpg
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    සමලින්ගිකයකු අගමැති කරගැනීමට රටේ බහුතරය කැමති නැත
    ඔබට මගේ අදහස පිළිගත නොහැකිනම් අගෝ 18 වෙනතෙක් ඉවසා සිටින්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකද ඔච්චර හැගීම්බර වෙලා. බය වෙලා වගේ. පඩයක් දෙන්නද හප හප ඉන්න. :lol: මට නම් රනිල් දින්නත් එකයි නැතත් එකයි . ජනාධිපති මෛත්‍රීපාලනේ බන් :rofl:

    එයාටත් වැඩි කල් නෑ.... එතකන් ගන්න තියනෙ ආතල් එක ගන්න....
    :lol::lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මහින්ද අගමැති වෙනවා විතරක් නෙවෙයි, අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් මෛත්රීපාල්වත් ඉක්මනටම පුලතිසි පුරටම යවනවා. :lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මහින්ද අයියා වෙත,

    මෙවර ඡන්දයෙන් ඔබතුමා ජයගන්නා බව මම දනිමි. ඉන්පසු මාහට පඹයෙක් බවට පත් වීමට හෝ පුලතිසිපුරයටම ආපසු යාමට සිදුවන බව දැනේ. එබැවින් මා වෙත අනුකම්පා කොට, ජයග්‍රහණයෙන් පසුව අගමැතිකම බාර නොගෙන එය A.H.M. ෆවුසි මහතාණන්ට බාර දෙන ලෙස ගෞරව බහුමානයෙන් ඉකල්ලා සිටිමි.

    මෙයට

    සිරිසේන මල්ලී
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    එයාටත් වැඩි කල් නෑ.... එතකන් ගන්න තියනෙ ආතල් එක ගන්න....
    :lol::lol::lol:

    අයි උබද අගමැති වෙන්නේ පොඩි කොල්ලෝ:lol::lol:. කොහොමත් හොරා පරාදයි:lol::lol: හොරා දැනටමත් පරාද වෙලා තියෙන්නේ :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    එයාටත් වැඩි කල් නෑ.... එතකන් ගන්න තියනෙ ආතල් එක ගන්න....
    :lol::lol::lol:

    :lol::lol: ඉතින් බලන්න සහෝදරවරුනි මේගොල්ලන්ගේ brain එක wash කරල තියෙන තරම :lol: