2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කළ යුතුව ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොඩනගා ඇති ජාතික ප්‍රතිපත්ති රාමුව තුළම පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එම රාමුවෙන් පිටට යමින් අයව ඉදිරිපත් කළහොත් යළිත් රට ආර්ථික වශයෙන් දැවැන්ත කඩා වැටීමට ලකුණු ඇති බවද ඔහු කියා සිටී.
අයවැය මෙතෙක් පමා වීම මත ඇතිවී තිබෙන මුල්‍ය තදබදය යළිත් රට ආර්ථික අර්බුදයට ගෙනයාමට පාර කපන බවත් හෙතෙම කියා සිටියේය.
ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය
loku deyak, dan toiyanta baiyanta 2025 අයවැය weradi kiyagena thread danna beri wenawa, moko ranilge ජාතික ප්‍රතිපත්ති follow karananwalu.
kiriye malima niyojitha @Walter White me seen eka aththada, ranilge ජාතික ප්‍රතිපත්තිda follow karanne අයවැය hadanna??????