මෙවර උසස් පෙළ විභාගය ලියන සිසුන්ට වැදගත් නිවේදනයක්

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

    නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඒ බව සඳහන් කළේය.

    මේ අතර, කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් විභාග මාධ්‍යස්ථානයන් හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ විශබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස පත් කර ඇත.

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට 2020 නොවැම්බර් මස 06 වන දා දක්කවා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට සියලු කයුතු සූදානම් කර අත.

    ඒ සඳහා අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කොරෝනා සමයේ විභාගයට මූන දෙන සිසුන් හට අමතර ලකුනු 10 ක් හිමිවේ.. :lol:
    ඉතින් බන් හැම එකාම කොරෝන සමයේ නේ ලියන්නෙ. හැම එකාටම 10ක් හම්බෙනවා වැඩක් නෑ :P :P :P
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    ඉතින් බන් හැම එකාම කොරෝන සමයේ නේ ලියන්නෙ. හැම එකාටම 10ක් හම්බෙනවා වැඩක් නෑ :P :P :P
    Light kanu ganna balan inna ape ayyalata wedagat wei :P
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    අඩුම තරමේ S 3ක් දෙනව නම් මාත් විභාගේ ලියනවා