A/L Agricuture paper එක leak කරලා තියෙන්නෙත් කටින් රට හදන මෝඩ ජෙප්පෙක් නේද ?

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    :lol:

    mDnbhkE.jpg

    McRAxPy.jpg

    eOXMDEB.jpg

    කෘෂි විද්‍යා ප්‍රශ්න පත්තරේ ලීක් කරේ අම්පාර ඩීඑස් එකේ දමින්ද සර්​

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2023 කෘෂි විද්‍යාව - 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදාහැරි අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කෘෂි විදන ගුරුවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහුව ජනවාරි 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රනිලක මහත්මිය ඊයේ (14) නියෝග කළාය.

    අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අතර අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.
    විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළි වූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

    කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය මහතා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.

    ඒ අනුව මෙවර අ.පො.ස. පෙළ විභාගයේ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය ලබන පෙබරවාරි මස පළමු වැනිදා (1) පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
    විභාග දෙපාර්තමේන්තුව ඉකුත්දා අවලංගු කළ කෘෂි විද්‍යා දෙවන පත්‍රය වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් ලබා දීම වෙනුවෙන් මෙම විශේෂ විභාගය පැවැත්වේ.
    ඒ අනුව මෙම මස 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023 උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්ථාන එදිනෙදා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද පැවසේ.
    කාෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රයට යළි පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට සිය පුද්ගලික ලිපිනයට හා පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් වෙතද විභාග ප්‍රවේග පත්‍ර යවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    - https://www.gossiplankanews.com/2024/01/al-agree-paper-leak-ampara-sir.html

    - https://www.facebook.com/daminda.lakmal.73

    * Agriculture
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඔහොම බෑ 2019 පහුකරලා ගිහින් හොයලා බලන්න ඕනේ හරියටම ජෙප්පෙක්ද බයියෙක්ද කියලා..
    ජාතික ආරක්ශාව තියා කොල කැල්ලක්වත් පරිස්සම් කරගන්න බැරි නපුන්සක ආන්ඩුව.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ජෙප්පොත් දැන් ඉස්සර බයියෝ වගේ ඕන ජරා වැඩක් defend කරන්න නැට්ට උස්සන් දුවගෙන එනවා. මාර වැඩේ ජෙප්පන්ට උනේ :lol:

    es4kLJH.jpg
     
    • Haha
    Reactions: 2osama and Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ජෙප්පොත් දැන් ඉස්සර බයියෝ වගේ ඕන ජරා වැඩක් defend කරන්න නැට්ට උස්සන් දුවගෙන එනවා. මාර වැඩේ ජෙප්පන්ට උනේ :lol:

    es4kLJH.jpg
    ඔහොම බෑ. සාටකයක් එහෙම දාලා ගන්න ඕනේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    :lol:

    mDnbhkE.jpg

    McRAxPy.jpg

    eOXMDEB.jpg

    කෘෂි විද්‍යා ප්‍රශ්න පත්තරේ ලීක් කරේ අම්පාර ඩීඑස් එකේ දමින්ද සර්​

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2023 කෘෂි විද්‍යාව - 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදාහැරි අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කෘෂි විදන ගුරුවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහුව ජනවාරි 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රනිලක මහත්මිය ඊයේ (14) නියෝග කළාය.

    අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අතර අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.
    විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළි වූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

    කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය මහතා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.

    ඒ අනුව මෙවර අ.පො.ස. පෙළ විභාගයේ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය ලබන පෙබරවාරි මස පළමු වැනිදා (1) පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
    විභාග දෙපාර්තමේන්තුව ඉකුත්දා අවලංගු කළ කෘෂි විද්‍යා දෙවන පත්‍රය වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් ලබා දීම වෙනුවෙන් මෙම විශේෂ විභාගය පැවැත්වේ.
    ඒ අනුව මෙම මස 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023 උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්ථාන එදිනෙදා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද පැවසේ.
    කාෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රයට යළි පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට සිය පුද්ගලික ලිපිනයට හා පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් වෙතද විභාග ප්‍රවේග පත්‍ර යවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    - https://www.gossiplankanews.com/2024/01/al-agree-paper-leak-ampara-sir.html

    - https://www.facebook.com/daminda.lakmal.73

    ජෙප්පෝ ඔක්කොගෙම ඇතුලාන්තය ඔහොම තමයි, කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා :ROFLMAO:
     
    • Love
    • Like
    Reactions: 2osama and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    කටින් රට හදන සුපිරිසිදු ජෙපි කන්‍යාවියො bump :lol:
     
    • Haha
    Reactions: rockmon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පේපරේ එලියට දීපු එකා යහපාලන කාලේ පොනිලට කඩේ ගිහින් යන්තමින් ඔකේ ජොබ් එක ගත්ත එකෙක්. හම්බෙන පඩිය මදි නිසා ඉස්කෝලේ යන එකෙක්ට විකුණන්න ඉඳල වැඩේ ගූ වෙලා ගිහින්..පේපරේ ගත්තු එකා ඉන්නවා උස්සපු එකා රහත් වෙලා.. ටක්ගාලා ගොසිප්ලංකා පචයක් ඇරියා පොනිල් ලොල්ලගේ රෙද්ද ගැලවෙන නිසා .. ලොල්