මෙවර කළා කරුවො ටික ගේමට බැහැලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒකනම් අැත්ත බං.ජෙප්පො හිතේ තියෙන දේ කෙලින්ම කියනවා.මේ......

    27545018_1916844948626821_7522548777307981018_n.jpg

    JVP kalakani :angry::angry::angry::angry:

    :lol:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    JVP ekata chande deela rata communism karannada ban hadanne?
    uba dannavane american karaya communism ekka tharahi kiyala. apita sanbadaka vatei yako.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඒකනම් අැත්ත බං.ජෙප්පො හිතේ තියෙන දේ කෙලින්ම කියනවා.මේ......

    :lol:

    JVP ekata chande deela rata communism karannada ban hadanne?
    uba dannavane american karaya communism ekka tharahi kiyala. apita sanbadaka vatei yako.

    ඔබ පොහොට්ටුවට ඡන්දය දිය යුත්තේ ඇයි ?

    - රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
    - ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
    - ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
    - ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
    - මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
    - හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
    - මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
    - දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
    - මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
    - හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
    - විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
    - හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
    - මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
    - උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
    - නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
    - ආතල් එකට සැටලයිට් යානා යවන්න
    - මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
    - රජ කතා බලන්න තියෙන ආසාවට
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම නම් මහින්ද මහත්තයා ඉන්න පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ. :yes:
     
    කමක් නෑ මම දෙන්නේ සිරාට.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චන්දෙන් පස්සෙ බම්ප් කරල ආතල් එකක් ගන්ඩ හොද තෙර්ඩ්...බුක් මාර්ක් කර ගත්ත..:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තුවක්කු අරන් අරව මෙව්ව කරපු නිසා හෝ උන්ගෙ පක්සෙ මොකක් හරි කරුමෙකට(හෝ රටේ කරුමෙකට) සිංහලු JVP එකට බයයි,උන් ඇත්ත කිව්වත් ගනන් ගන්නෙත් නෑ :baffled:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    තුවක්කු අරන් අරව මෙව්ව කරපු නිසා හෝ උන්ගෙ පක්සෙ මොකක් හරි කරුමෙකට(හෝ රටේ කරුමෙකට) සිංහලු JVP එකට බයයි,උන් ඇත්ත කිව්වත් ගනන් ගන්නෙත් නෑ :baffled:
    :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    තුවක්කු අරන් අරව මෙව්ව කරපු නිසා හෝ උන්ගෙ පක්සෙ මොකක් හරි කරුමෙකට(හෝ රටේ කරුමෙකට) සිංහලු JVP එකට බයයි,උන් ඇත්ත කිව්වත් ගනන් ගන්නෙත් නෑ :baffled:

    හැබැයි අනිත් එවුන් තුවක්කු ගත්තට සිංහලුන්ට ගානක් වත් නෑ නේද. මාර සිංහලු ටිකක් :baffled:

    111111.jpg