ඩෙල්ටා කියන්නේ රැල්ලක් නම් ඒ රැල්ලට ආණ්ඩුව 100% පලි නෑ කියලයි මගේ නම් මතය.
මොකද ඩෙල්ටා කියන්නේ එක පාර කඩා පාත් උණු එකක් නෙවෙයි නේ.
අප්‍රේල් වල ඉදලම අපි දැක්කනේ ඉන්දියාවට මොකද උනේ කියලා.
මිනිස්සු 60%ක් - 70%ක්ම වගකීම බාරගන්න ඕන මේ පාර නම්.