මෙවර කොරෝනා උඩු දුවපු එකට ආණ්ඩුව පලි නෑ.

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඔව් ඔව් ආණ්ඩුව පලි නෑ. මිනිස්සු කෝච්චි වල බස් වල හිර වෙලා යන්නෙ නැතුව ගෙදරට වෙලා රස්සාවල් නැති කරගෙන බඩගින්නෙ හිටිය නම් ඉවරයි