මෙවර ජනාධිපති වන්නේ වාමාංශික නායකයෙක්, ඉන්දික තොටවත්ත ගේ අනාවැකිය

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙවර ජනාධිපති වන්නේ වාමාංශික ප්‍රගතිශීලී නායකයෙක්, ඉන්දික තොටවත්ත @Lovtus ge මතය තහවුරු කරයි..මීට පෙර අවසන් වරට සෙනසුරු කුම්භ රාශියේ පැවැතියේ 1994 දි..එදා සියලුම වාමවාදී පක්ෂ වල උපකාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වුණා.. වාමාංශික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්ති පවා චන්ද්‍රිකාට සහය දෙමින් ජනාධිපතිවරණයෙන් ඉවත්වුණා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මෙවර ජනාධිපති වන්නේ වාමාංශික ප්‍රගතිශීලී නායකයෙක්, ඉන්දික තොටවත්ත @Lovtus ge මතය තහවුරු කරයි..මීට පෙර අවසන් වරට සෙනසුරු කුම්භ රාශියේ පැවැතියේ 1994 දි..එදා සියලුම වාමවාදී පක්ෂ වල උපකාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වුණා.. වාමාංශික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්ති පවා චන්ද්‍රිකාට සහය දෙමින් ජනාධිපතිවරණයෙන් ඉවත්වුණා..

    පොට්ටයට හුකාගන්න කියපන්. හැරෙන හැරෙන අතට බොරු කියනවා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මෙවර ජනාධිපති වන්නේ වාමාංශික ප්‍රගතිශීලී නායකයෙක්, ඉන්දික තොටවත්ත @Lovtus ge මතය තහවුරු කරයි..මීට පෙර අවසන් වරට සෙනසුරු කුම්භ රාශියේ පැවැතියේ 1994 දි..එදා සියලුම වාමවාදී පක්ෂ වල උපකාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වුණා.. වාමාංශික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්ති පවා චන්ද්‍රිකාට සහය දෙමින් ජනාධිපතිවරණයෙන් ඉවත්වුණා..

    රැල්ල ඇවිල්ලා පුක් ගැට්ටේ වදිනකම්ම ඉන්න උනානේ පොට්ටයට මේක කියන්න😂🤣😂🤣🤣
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    පොට්ටයට උගේ ඇහැට පේන්නෙත් සියයට තුනක් විතරයි...
    නමුත් අනුන්ගේ අනාගතය දකිනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,053
    167,910
    113
    එකමත් එක රටක
    මූ ගියපාර ජනාදිපතිවරණේ දී කියනව npp හැදුවට අනුරට 2030 වෙනකන් බයලක් එන්නේ නෑ කියලා . . :lol:

    video එක හොයල දාන්නම්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූ ගියපාර ජනාදිපතිවරණේ දී කියනව npp හැදුවට අනුරට 2030 වෙනකන් බයලක් එන්නේ නෑ කියලා . . :lol:

    video එක හොයල දාන්නම්

    ග්‍රහයා එකපාරටම wrong turn එකක් දාන්න ඇති 😄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,053
    167,910
    113
    එකමත් එක රටක
    ග්‍රහයා එකපාරටම wrong turn එකක් දාන්න ඇති 😄
    එතකොට NPP හදපු අලුත නිසා මූ හිතන්නේ නැතුව ඇති ගෝටා ට තිබ්බ රැල්ල එක්ක මෙච්චර ඉක්මනට දේවල් වෙනස් වෙයි කයලා .
    ඕකුන් අනාවැකි නවෙයි කියන්නේ .
    ඕකුන්ට කවුරු හරි විශ්වාසය ඇතිවෙන විදියට ඇතුලෙන් ලැබුන ෂුවර් දේශපාලන ආරංචි කියලා පච ටිකක් කිව්වොත් මුන් ඒවා ජෝතිෂ්‍ය අනාවැකි විදියට ඇවිත් එළියේ කියනව .