මෙවර ජනාධිපති වන්නේ වාමාංශික ප්‍රගතිශීලී නායකයෙක්, ඉන්දික තොටවත්ත @Lovtus ge මතය තහවුරු කරයි..මීට පෙර අවසන් වරට සෙනසුරු කුම්භ රාශියේ පැවැතියේ 1994 දි..එදා සියලුම වාමවාදී පක්ෂ වල උපකාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වුණා.. වාමාංශික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්ති පවා චන්ද්‍රිකාට සහය දෙමින් ජනාධිපතිවරණයෙන් ඉවත්වුණා..
