මෙවර හැදුනොත් මරණය නියතයි..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම .

    මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’

    මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

    ‘රෝගීන් මැරී වැටෙනවා… තත්වය හොදටම අවදානම්.. උද්ඝෝෂණ නවත්වන්න..’

    August 5, 2021 at 5:30 pm | lanka C news
    ‘රෝගීන් මැරී වැටෙනවා… තත්වය හොදටම අවදානම්.. උද්ඝෝෂණ නවත්වන්න..’

    ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේදී තාවකාලිකව හෝ උද්ඝෝෂණ නතර කරන මෙන් ගුරු සංගම්වලින් සහ ගුරුවරුන්ගෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී බැගෑපත් ආයාචනයක් සිදු කළේය.

    ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කල යුතු බවත්, බොහෝ ඉල්ලීම් සාධාරණ බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මේ අසීරු අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් සති කිහිපයකට හෝ උද්ඝෝෂණ, ජන ඒකරාශී වීම නතර කරන මෙන් ඉල්ලීය.
    ------ Post added on Aug 5, 2021 at 6:43 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,353
    166,727
    113
    එකමත් එක රටක
    සිංහලු වැක්සින් ගහල කියලා කොරෝනා හැදෙන්නේ නැති ලයින් එකෙන් ඉන්නේ.. සයනොෆාම් ඩෙල්ටා වලට 95%ක් සාර්ථකයි කියලා ලංකාවේද කොහෙද කරපු පරීක්ෂණ වලින් තහවුරු උනා කියල කියෙව්වා නේ. දැන් ඉතින් බය නෑ ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    සයනොෆාම් ඩෙල්ටා වලට 95%ක් සාර්ථකයි කියලා ලංකාවේද කොහෙද කරපු පරීක්ෂණ වලින් තහවුරු උනා කියල කියෙව්වා නේ.

    ප්‍රතිදේහ 95% ක ගෙ හැදෙනව කියල නේද කිව්වෙ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ප්‍රතිදේහ 95% ක ගෙ හැදෙනව කියල නේද කිව්වෙ
    සයිනොෆාම් අවුල් කියලා ස්ටඩි එකක කියනවා‌. අනේ මන්දා. මොනවා උනත් අප්පට සිරි වෙලා තියෙන්නෙ දැන්නම්
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,353
    166,727
    113
    එකමත් එක රටක
    ප්‍රතිදේහ 95% ක ගෙ හැදෙනව කියල නේද කිව්වෙ
    හරි ඉතින් ඕවා කියපු විදියට ප්‍රතිදේහ වචන වලින් නෙවෙයි කට්ටිය ගන්නේ. සයනොෆාම් ගැහුවා, ඩෙල්ටා වලට බය නෑ .
     
    • Like
    Reactions: malakadss

    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    සිංහලු වැක්සින් ගහල කියලා කොරෝනා හැදෙන්නේ නැති ලයින් එකෙන් ඉන්නේ.. සයනොෆාම් ඩෙල්ටා වලට 95%ක් සාර්ථකයි කියලා ලංකාවේද කොහෙද කරපු පරීක්ෂණ වලින් තහවුරු උනා කියල කියෙව්වා නේ. දැන් ඉතින් බය නෑ ..
    ප්‍රතිදේහ ඇගේ හැදෙන එක ගැන ඒ කියලා තියෙන්නේ
     
    Last edited:
    • Wow
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හරි ඉතින් ඕවා කියපු විදියට ප්‍රතිදේහ වචන වලින් නෙවෙයි කට්ටිය ගන්නේ. සයනොෆාම් ගැහුවා, ඩෙල්ටා වලට බය නෑ .

    ජනතාව බුද්ධිමත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හරි ඉතින් ඕවා කියපු විදියට ප්‍රතිදේහ වචන වලින් නෙවෙයි කට්ටිය ගන්නේ. සයනොෆාම් ගැහුවා, ඩෙල්ටා වලට බය නෑ .
    එතකොට 100 ගත්තොත් 5 කට ප්‍රතිදේහ හෑදෙන්නෙම නෑද්ද? මලා
     
    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    සයිනොෆාම් අවුල් කියලා ස්ටඩි එකක කියනවා‌. අනේ මන්දා. මොනවා උනත් අප්පට සිරි වෙලා තියෙන්නෙ දැන්නම්
    ඔහොම news කොච්චර නම් ආවද💔🤣.සුද්දගේ vaccine හොදම හොදයි😂.වෙන රටක් හැඩුවම අම්නේ ඕව ගහන්න එපා අරවා වෙනවා මේවා වෙනවා💔😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Business

    Sinopharm Vaccine Falls Short on Antibodies in Budapest Study​

    By
    Zoltan Simon
    August 3, 2021, 4:48 PM GMT+5:30
    සිංහලු වැක්සින් ගහල කියලා කොරෝනා හැදෙන්නේ නැති ලයින් එකෙන් ඉන්නේ.. සයනොෆාම් ඩෙල්ටා වලට 95%ක් සාර්ථකයි කියලා ලංකාවේද කොහෙද කරපු පරීක්ෂණ වලින් තහවුරු උනා කියල කියෙව්වා නේ. දැන් ඉතින් බය නෑ ..
    https://www.bloomberg.com/news/arti...e-falls-short-on-antibodies-in-budapest-study

    සයිනෝපාම් ගැහුවෙ නැහැ නේද එක‌ ලොක්කෙක්ටවත්?
     
    • Haha
    Reactions: Samith nirmal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,353
    166,727
    113
    එකමත් එක රටක
    ප්‍රතිදේහ ඇගේ හැදෙන එක ගැන ඒ කියලා තියෙන්නේ🤣.
    හරි බන්. දැන් ප්‍රතිශතයක් විදියට අනිත් එන්නත් වල සාර්ථකත්වය දීල මේකේ ප්‍රතිදේහ හැදෙන ගැන කිව්වම උබ හිතුවද එක ඒ විදියට අපේ අය ගන්නවා කියල ?? නෑ 95% ක් හරි කියලා තමයි හරි වගේ තමයි හිතන් ඉන්නේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හරි ඉතින් ඕවා කියපු විදියට ප්‍රතිදේහ වචන වලින් නෙවෙයි කට්ටිය ගන්නේ. සයනොෆාම් ගැහුවා, ඩෙල්ටා වලට බය නෑ .
    `බහුතරේට සයිනොඵාම් ෆයිසර් ඩෙල්ටා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ දැනගත්තත් ගණන් ගන්නේ නැහැ ඉන්ජෙක්සන් එක ගැහුවා ඔක්කොම හරි අපි කොරෝනා වලට බය නැහැ

    බය එන්නේ කවද්ද දන්නවාද ලගම එකෙක් අමාරු වෙලා නැති වුනු දාට එතොට් අශ්වයා ගිහින්
     
    • Like
    Reactions: Die-hard and dilann

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සිංහලු වැක්සින් ගහල කියලා කොරෝනා හැදෙන්නේ නැති ලයින් එකෙන් ඉන්නේ.. සයනොෆාම් ඩෙල්ටා වලට 95%ක් සාර්ථකයි කියලා ලංකාවේද කොහෙද කරපු පරීක්ෂණ වලින් තහවුරු උනා කියල කියෙව්වා නේ. දැන් ඉතින් බය නෑ ..
    ඔතන කතා දෙකක් පටලලා කිවේ
    SF ගැහුවට පස්සේ ටෙස්ට් කලාම 100ක් 95 ධෙනෙක් ගේම ප්‍රතිදේහ හැදිලා කියන එක තමා කිවේ
    ඔය vaccine හදන කාලේ තිබ්බේ ඇල්ෆා විතරයි බං

    ඒ නිසා ප්‍රතිදෙහයි , ඩෙල්ටා එකයි අතර කිසිම සම්භ්නදයක් නෑ

    සමහර විට හරි යයි
     
    • Like
    Reactions: dilann

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    `බහුතරේට සයිනොඵාම් ෆයිසර් ඩෙල්ටා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ දැනගත්තත් ගණන් ගන්නේ නැහැ ඉන්ජෙක්සන් එක ගැහුවා ඔක්කොම හරි අපි කොරෝනා වලට බය නැහැ

    බය එන්නේ කවද්ද දන්නවාද ලගම එකෙක් අමාරු වෙලා නැති වුනු දාට එතොට් අශ්වයා ගිහින්
    lankawa godak ayate genaral knowlege eka na eka thami lokuma awla.
     
    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    හරි බන්. දැන් ප්‍රතිශතයක් විදියට අනිත් එන්නත් වල සාර්ථකත්වය දීල මේකේ ප්‍රතිදේහ හැදෙන ගැන කිව්වම උබ හිතුවද එක ඒ විදියට අපේ අය ගන්නවා කියල ?? නෑ 95% ක් හරි කියලා තමයි හරි වගේ තමයි හිතන් ඉන්නේ.
    ඔව් ඒක නම් ඇත්ත බන්😅.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    Vaccine - ප්‍රතිදේහ නැතුව අපි මෙච්චර කල් හිටියේ....​

    • Haha
    Reactions: nidarsha91

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,353
    166,727
    113
    එකමත් එක රටක
    `බහුතරේට සයිනොඵාම් ෆයිසර් ඩෙල්ටා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ දැනගත්තත් ගණන් ගන්නේ නැහැ ඉන්ජෙක්සන් එක ගැහුවා ඔක්කොම හරි අපි කොරෝනා වලට බය නැහැ

    බය එන්නේ කවද්ද දන්නවාද ලගම එකෙක් අමාරු වෙලා නැති වුනු දාට එතොට් අශ්වයා ගිහින්
    එන්නත් ගහපු අයට නිරෝධායන නීති , දවස් ගාන අඩු කරා ද බන් ?