මෙවර A/L කරපු පුතීලාට සුභ ආරංචියක්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මෙවර A/L කරපු පුතීලාට සුභ ආරංචියක්

    28 ප්‍රතිපල එනබව ආරංචියි.සංතෝසයි නේද?:love:

    දැන් ඉඳලම

    1.කැම්පස් යන්ඩ

    2.ජොබ් එකකට යන්ඩ

    3.රට පනින්ඩ

    4.පුනුරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ඊළඟ වසරට ලියාපදිංචි වෙන්ඩ


    කියන උත්තර හතරෙන් කැමති එකක් යටින් ඉරක් ගහන්ඩ ආසාවෙන් නේද හිටියේ? :rolleyes:අපි දන්නවා අම්මලා තාත්තලා තම පුංචි පුතීලගේ හපන්කම් බලන්ඩ නොයිවසිල්ලෙන් ඉන්න බව.:rolleyes:

    ඒ සියලු දෙනාට සුභ නව වසරක් වේවා !! කියලා අපි එකසිටිහින් ප්‍රාර්ථනා කරනවා.:love::rolleyes:

    .............................
    ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .

    .

    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    අනිත් උන් තම තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙතන ප්‍රචාරණය කරගෙන ආදායම් සරු කරගන්න.:love:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දේශීය කොහු ලණු අඩුමිලට .ඕනෑ බරක් දරාගත හැක


    Fig-7.1-696x489.jpg


    විමසන්න.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ග්ලයිපොස්පේට් අඩංගු නොමැති වල්නාශක.පිළිකා කාරක වලින් තොරයි.

    TuS4.jpg