මෙවර A/L කරපු පුතීලාට සුභ ආරංචියක්
28 ප්‍රතිපල එනබව ආරංචියි.සංතෝසයි නේද?
දැන් ඉඳලම
1.කැම්පස් යන්ඩ
2.ජොබ් එකකට යන්ඩ
3.රට පනින්ඩ
4.පුනුරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ඊළඟ වසරට ලියාපදිංචි වෙන්ඩ
කියන උත්තර හතරෙන් කැමති එකක් යටින් ඉරක් ගහන්ඩ ආසාවෙන් නේද හිටියේ?
අපි දන්නවා අම්මලා තාත්තලා තම පුංචි පුතීලගේ හපන්කම් බලන්ඩ නොයිවසිල්ලෙන් ඉන්න බව.
ඒ සියලු දෙනාට සුභ නව වසරක් වේවා !! කියලා අපි එකසිටිහින් ප්‍රාර්ථනා කරනවා.

.............................
...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අනිත් උන් තම තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙතන ප්‍රචාරණය කරගෙන ආදායම් සරු කරගන්න.