මෙව්වට ගිහින් තියෙන කිරි මිට්ටො වරෙව්. Honeymoon stay help needed.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,543
    113
    New Zealand
    98 Acres Resort & Spa

    වැඩීය සිම්හලුන් එන්නෙ නැති හොද හොටෙල් එකකට පලයන් . නැත්නම් හවුලේ පූල් බැහැගෙන ඉන්න වෙයි

    පෙට්ටි කඩන්න ,උක් කන්නමොන කැටයම්ද කලුවෝ. දුර පළාතකට ගිහින් ළගම තියන රූම් එකට පලයන්. :rofl: හනිමූන් ගිහින් ඇවිත් මාසයකට විතර පස්සේ මම කියපු එක ගැන ආයෙත් මතක් කරලා බලපන්.
    good luck
     
    • Wow
    Reactions: rukshrulz