මෙව්වනෙ බං අනාවැකි 😂

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කවුද හිතුවෙ මූ මේ වගේ පඟරනැට්ටෙක් කියලා..
    ගොඩක් අය දැනන් හිටියා මචන්. මූට වඩා හොදයි අර පොන්සේකා. අඩුමතරමේ ඌට මූටවඩා සද්දෙට කතාකරන්නවත් පුලුවන්. :lol: බහුතරයගේ දැනුම කොහොමද කියල දැන් තේරෙනවනෙ
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ගොඩක් අය දැනන් හිටියා මචන්. මූට වඩා හොදයි අර පොන්සේකා. අඩුමතරමේ ඌට මූටවඩා සද්දෙට කතාකරන්නවත් පුලුවන්. :lol: බහුතරයගේ දැනුම කොහොමද කියල දැන් තේරෙනවනෙ
    පොන්සේකා කොහෙද යකෝ චන්දෙ ඉල්ලුවෙ 2019දි 😂😂
    සජියා කැම්පේන් එකේදි ගොබ්බ ආතල් දුන්නු හින්දා තමා ගොඩක් එඋං මූට චන්දෙ දුන්නෙ. චොයිස් 2යි තිබුනෙ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    පොන්සේකා කොහෙද යකෝ චන්දෙ ඉල්ලුවෙ 2019දි 😂😂
    සජියා කැම්පේන් එකේදි ගොබ්බ ආතල් දුන්නු හින්දා තමා ගොඩක් එඋං මූට චන්දෙ දුන්නෙ. චොයිස් 2යි තිබුනෙ
    Please use your brain
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපිනම් 2015 ටත් කලින්ම කිව්වා මු හෙන දස කැරියෙක් කියල