මෙව්වනෙ යකූ X-Ray කියන්නෙ 🤭😆

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    IjQtOSC.jpg

    මෙහෙ එවුන්ට තියෙනවාද මෙව්ව දකින්න වාසනාවක් ... 🤔
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැං ඉතිං ශුවර්ද ඕක බඩ උඩින් තියලා නෙමෙයි X ray එක අරන් තියෙන්නෙ කියලා

    දැන් ෆේක් කන්ටෙන්ට් හදන විදියට ඕකත් ඉතින් ෆේක් කරන එකේ අවුලකුත් නැහැ නේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැං ඉතිං ශුවර්ද ඕක බඩ උඩින් තියලා නෙමෙයි X ray එක අරන් තියෙන්නෙ කියලා

    දැන් ෆේක් කන්ටෙන්ට් හදන විදියට ඕකත් ඉතින් ෆේක් කරන එකේ අවුලකුත් නැහැ නේ
    වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: RealityOfX

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,956
    113
    Zoom කරලා බලපන් මේක නම් උඩින් නිකන් තියලා ගත්ත එකක්
     
    • Like
    Reactions: Asmodeus

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Zoom කරලා බලපන් මේක නම් උඩින් නිකන් තියලා ගත්ත එකක්
    X ray ඉමේජ් එක හැදෙන්නේ විනිවිද යන සහ නොයන තරංග ප්‍රමාණය අනුව ඒ නිසා උඩින් තිබුනත් මැදින් තුබුණත් යටින් තිබුනත් image එකේ වෙනසක් එන්නේ නැහැ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,956
    113
    X ray ඉමේජ් එක හැදෙන්නේ විනිවිද යන සහ නොයන තරංග ප්‍රමාණය අනුව ඒ නිසා උඩින් තිබුනත් මැදින් තුබුණත් යටින් තිබුනත් image එකේ වෙනසක් එන්නේ නැහැ
    ඒක මම දන්නවා zoom කරලා බලපන් හොඳට එතකොට වෙනස පෙනෙයි
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දැං ඉතිං ශුවර්ද ඕක බඩ උඩින් තියලා නෙමෙයි X ray එක අරන් තියෙන්නෙ කියලා

    දැන් ෆේක් කන්ටෙන්ට් හදන විදියට ඕකත් ඉතින් ෆේක් කරන එකේ අවුලකුත් නැහැ නේ
    super bro
    think out side the box

    oyaa kiyana dee hari ohoma karaganna tharam pissu geeniyak indi kiyala mata nam hithenne ne

    thawath oone nam photo shop paarak dennath puluwan needa