වෙන්නත් පුළුවන්දැං ඉතිං ශුවර්ද ඕක බඩ උඩින් තියලා නෙමෙයි X ray එක අරන් තියෙන්නෙ කියලා
දැන් ෆේක් කන්ටෙන්ට් හදන විදියට ඕකත් ඉතින් ෆේක් කරන එකේ අවුලකුත් නැහැ නේ
X ray ඉමේජ් එක හැදෙන්නේ විනිවිද යන සහ නොයන තරංග ප්රමාණය අනුව ඒ නිසා උඩින් තිබුනත් මැදින් තුබුණත් යටින් තිබුනත් image එකේ වෙනසක් එන්නේ නැහැZoom කරලා බලපන් මේක නම් උඩින් නිකන් තියලා ගත්ත එකක්
ඒක මම දන්නවා zoom කරලා බලපන් හොඳට එතකොට වෙනස පෙනෙයිX ray ඉමේජ් එක හැදෙන්නේ විනිවිද යන සහ නොයන තරංග ප්රමාණය අනුව ඒ නිසා උඩින් තිබුනත් මැදින් තුබුණත් යටින් තිබුනත් image එකේ වෙනසක් එන්නේ නැහැ
super broදැං ඉතිං ශුවර්ද ඕක බඩ උඩින් තියලා නෙමෙයි X ray එක අරන් තියෙන්නෙ කියලා
දැන් ෆේක් කන්ටෙන්ට් හදන විදියට ඕකත් ඉතින් ෆේක් කරන එකේ අවුලකුත් නැහැ නේ