මෙව්වනේ බන් අනාවැකි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඌ කෙස් පැලෙන ටෝක් දෙන්නෙ. කන්නෙ පාන් දෙන්නෙ ටෝක් කියන්නෙ ඕවට.
    3wheel.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    අඩෝ මේක මම හොයා හොයා හිටපු පෝස්ට් එකක්
    බෲස් ට බූරුස් ගලා බඩ ගිය මොහොතක් 😛
    මේකේ LInk එකත් දාන්න මචං මෙතැන ම
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕක ඌ විතරක් නෙවේ ඕන එකෙක් කියන්න ඉඩ තිබ්බ කතාවක්. කියපන් බලන්න කොළඹ UNP නොවිච්ච කාලයක්? සාමාන්යෙන් කොළඹ චන්ද වැඩි හරියක් වැටෙන්නේ UNP එකට.
     
    • Like
    Reactions: Dhanushka.N

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    හපෝ.....හතර විලිලැජ්ජාවයි...
    ටෝක් දෙන එකේ සීමාවක් නෑනෙ...
    දැන් මොකෝ කියන්නෙ බුරුසා???
     
    • Haha
    Reactions: nicjosh83

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා අනාවැකි නං වරදිනව :P හැබැයි කොළඹ සජිත්ට වඩා රනිල් චන්ද ගනියි කිව්වේ බුරුස් විතරයි මම හිතන්නෙ. මම දැකපු හැමෝම සජිත්ට තමා වැඩි බර තිබ්බෙ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔහොම තමා අනාවැකි නං වරදිනව :P හැබැයි කොළඹ සජිත්ට වඩා රනිල් චන්ද ගනියි කිව්වේ බුරුස් විතරයි මම හිතන්නෙ. මම දැකපු හැමෝම සජිත්ට තමා වැඩි බර තිබ්බෙ
    ඔතන අමතක කරපු එක කාරනාවක් තියෙනවා. හම්බන්තොටට මහින්ද ගමේ එකා . ඉතින් පුතත් ගමේ එකා.

    අන්න ඒ වගේම තමයි කොලඹට රණසිංහ ප්‍රේමදාස කියන්නේ ගමේ එකෙක්. කෙසෙල්වත්ත මැද කොලඹ කොටහෙන කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ගම. ඉතින් සජ්ජා ආපු ගමන් ඌ ගමේ එකා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන අමතක කරපු එක කාරනාවක් තියෙනවා. හම්බන්තොටට මහින්ද ගමේ එකා . ඉතින් පුතත් ගමේ එකා.

    අන්න ඒ වගේම තමයි කොලඹට රණසිංහ ප්‍රේමදාස කියන්නේ ගමේ එකෙක්. කෙසෙල්වත්ත මැද කොලඹ කොටහෙන කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ගම. ඉතින් සජ්ජා ආපු ගමන් ඌ ගමේ එකා.
    සජිත්ට ජීවිත කාලෙම නිකන් ඉඳල පාර්ලිමේන්තු එන්න පුළුවන් ආය හම්බන්තොට වගේ කටු කන්න ඕනේ නෑ :yes:

    අනිත් එක පක්ෂෙ හතරගාතෙන් වැටිච්ච චන්දෙදීත් සජිත්ට ලක්ෂ තුනක් චන්ද තියෙනව කියන්නේ වාසි චන්දෙකදී මූ රෙකෝඩ් කඩනව හිටු කියල.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රනිල්ගේ මංගලගේ රවීගේ political game හැමදාම විස්වාස නොකර,මහ පොළොවේ පයගහල දේශපාලනේ කරානම් ඉවරනේ.
    UNP කාරයෝ හිතන් ඉන්නේ බන්දේසියක තියල දිනුම ගෙනත් දෙයි කියල.මහින්දය නාකිය උනත් 2015 ඉදල විපක්ෂේ
    රගපු රැගිල්ල බලන්නකෝ..විපක්ෂේ ෆෝරම් එක බහින්නම දුන්නේ නැහැ..අයේ 2030 ගෝට යද්දී ආණ්ඩුවේම කෑල්ලක්
    ගිහින් විපක්ෂෙන් චන්දෙ ඉල්ලලා දිනුවොත් මිසක් දැන් ඉන්න සෙට් එක මාස ගානකින් හෙදිලම යනවා
     
    • Like
    Reactions: Ultron and D_Mad