මෙව්වනේ යකෝ රැලි (සජබ)

gama22

Well-known member
  • JVP ලොකු රැස්වීම් කරන්නෙත් bus සිය ගණන් දාලනේ. ලංකාවේ කොහේ රැස්වීම් තිබ්බත් JVP කාරයෝ ඒවාට යනවා. ඒක 80 ගණන් වලත් එහෙමයි. උන්ගේ සෙනග දැකලා 82 PE එකේ විජේවීර දිනලා වගේ ඉඳල තියෙන්නේ. එත් චන්ද ලක්ෂ 2.5 අරන් තියෙන්නේ.

    මේ 3% ගත්ත ගිය සැරේ ,මාලිමා සෙනග

    yLWHhIC.jpeg

    rsxlEA6.jpeg

    MKJnzze.jpeg

    SHPWJEK.jpeg

    pFMsI68.jpeg

    tL4gE89.png

    vAVFhql.jpeg
    උබලගේ අනුරාධපුරේ රැස්වීමට මෙහෙනුත් ගිහින් හිටියා ජය ශ්‍රී මහා බෝධිය වදින්න එක්ක යනවා කියලා . උපාසක අම්මලා ටික පැනලා හැබැයි ගියේ හැබැයි පළු බැනුම් එනකොට හරියට වන්දනා කරන්න දුන්නෑ කියලා.
     
    • Like
    Reactions: haunte

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    70mX40m පොඩි තැනක සෙනග ටිකක් හිර කරහම ලොකුවට පේනවා :lol:

    ioagdum.png

    efzGfcV.png

    මුන්ගේ රස්සාව දැන් හොරෙන් හොරෙන් ගිහින් මාලිමවේ සෙනග කොච්චරක්ද ඉන්නේ කියල බලන එක වෙලා . .. දුක්ඛිත ජීවිත 😂 😂 😂
     
    • Haha
    Reactions: haunte and zid2021

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Ane
    Nope. Asana resweem walata bus daanne ne. Private vehicle or public transport only.

    District wise ewata kattiya bus katha karagena enawa. 5-10 km durak enna bus katha karagena ena eka therumak nethi hinda seat meeting walata hired bus enne ne.
    ane palayan ban yanna. Bandaragama giya sathiye raswema thibbe. Polisiya pahala polimata bus tika gahala thibbe.bandaragama ewun meke innawa un dakala athi
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෝඩ මාලිමා ජෙප්පන්ටත් ඕකම තමයි. දැන් රැල්ල රනිල්ට :lol:


    දැන් උඹලා රනිල්ව ගෙනාවා කියමුකෝ ඔය නාකිය හොක් ගාලා ගියොත් කප්පන් රණතුන්ගද ? මහින්දානන්ද උඹලගේ ජනාධිපති කරගන්නෙ?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඇයි බය වෙලා.
    දැන් උඹලා රනිල්ව ගෙනාවා කියමුකෝ ඔය නාකිය හොක් ගාලා ගියොත් කප්පන් රණතුන්ගද ? මහින්දානන්ද උඹලගේ ජනාධිපති කරගන්නෙ?ෙල්
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දැන් උඹලා රනිල්ව ගෙනාවා කියමුකෝ ඔය නාකිය හොක් ගාලා ගියොත් කප්පන් රණතුන්ගද ? මහින්දානන්ද උඹලගේ ජනාධිපති කරගන්නෙ?
    457269242_830801349224294_7296899523707953388_n.jpg


    මුන්ට් රෙවිල බන් ඉන්නේ ... ඔය තියෙන්නේ මීගමුවේ රැලිය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බය වෙලා.
    සැහෙන බයයො යකෝ 60000 ක් මිනිස්සු මරන්න සම්බන්ද උන එකෙක් නේ

    View attachment 235669

    මුන්ට් රෙවිල බන් ඉන්නේ ... ඔය තියෙන්නේ මීගමුවේ රැලිය
    රනිලා පරාදයි බන්... උට දිනන්න තිබ්බ චාන්ස් එක නාමලයා බ්ලොක් කලා
    ------ Post added on Aug 28, 2024 at 1:26 AM
     
    • Like
    Reactions: haunte

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    සැහෙන බයයො යකෝ 60000 ක් මිනිස්සු මරන්න සම්බන්ද උන එකෙක් නේ


    රනිලා පරාදයි බන්... උට දිනන්න තිබ්බ චාන්ස් එක නාමලයා බ්ලොක් කලා
    ------ Post added on Aug 28, 2024 at 1:26 AM

    ඌ කොහොමත් පරදයිනේ බන් . පොහොට්ටුවේ උන් ටික ලන්කරගත්තට පස්සේ ඌ ඉල්ලන් කෑවා
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඌ කොහොමත් පරදයිනේ බන් . පොහොට්ටුවේ උන් ටික ලන්කරගත්තට පස්සේ ඌ ඉල්ලන් කෑවා
    ඔව් ඌව දාලා තියෙන්න් ගොන් සජියගේ චන්ද ටික කඩන්න
    සජියගේ ජන්ද කඩන වැඩේ රනිල්ට බාර දුන්නා රනිල්ගේ ජන්ද කඩන වැඩේ නාමල්ට බාර දුන්නා.png