උබලගේ අනුරාධපුරේ රැස්වීමට මෙහෙනුත් ගිහින් හිටියා ජය ශ්රී මහා බෝධිය වදින්න එක්ක යනවා කියලා . උපාසක අම්මලා ටික පැනලා හැබැයි ගියේ හැබැයි පළු බැනුම් එනකොට හරියට වන්දනා කරන්න දුන්නෑ කියලා.JVP ලොකු රැස්වීම් කරන්නෙත් bus සිය ගණන් දාලනේ. ලංකාවේ කොහේ රැස්වීම් තිබ්බත් JVP කාරයෝ ඒවාට යනවා. ඒක 80 ගණන් වලත් එහෙමයි. උන්ගේ සෙනග දැකලා 82 PE එකේ විජේවීර දිනලා වගේ ඉඳල තියෙන්නේ. එත් චන්ද ලක්ෂ 2.5 අරන් තියෙන්නේ.
මේ 3% ගත්ත ගිය සැරේ ,මාලිමා සෙනග
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
