මෙව්වනේ යකෝ ෂෙඩ්.. 😯

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,171
    113
    34
    Kalutara
    WiIAkKo.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,450
    113
    98
    කෑගල්ල
    ඕක පට්ට
    crisis එක මුල් කාලෙ ඉදන්, මිනිසුන්ගෙ වෙලාව නොකා හරියට updates දුන්න

    it vaddek athi family eke

    පුතෙක් ඉන්නව, ඌ SE කියල තිබ්බ
    ------ Post added on Jul 26, 2022 at 12:16 AM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    කාන්චන ස'ත් ඔය වගේ එක එක වැඩ කැලි දානවා ශෙඩ් වලට
    පොලිසිය
    හමුදාව
    ටෝකන්
    කිව් ආර්
    නම්බර් ප්ලේට් කතාව
    එක ත්‍රීවිල් එකකට එක ශෙඩ් එකයි

    වගේ වැඩ කෑලි ගොඩයි

    තෙල් තමයි නැත්තෙ

    අපේ උනුත් මිම්මට කපල මහල ඇඳ ගන්නවා
    295436040_1410589662786244_2382298322152950809_n.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,126
    101,903
    113
    පට්ට ඩයල් එකක් නේ. :love: :love: :love:
    පේනවනෙ බිස්නස් කරන අය ප්‍රශ්නවලට උත්තර හොයන හැටි.

    පොරටත් බැරියැ අනික් උන් වගේ එනව නන් ගැහුව වගේ ඉන්න. මොකෝ මේ පොර කලින් ඔව්ව කරල තියෙනවද නෑනෙ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,656
    5,744
    113
    එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?

    මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,752
    1
    15,158
    113
    එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?

    මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!

    තෙල් ගහන්න ඕනද නැද්ද කියල හිතාගන්න දත්ත ටික ගන්න එක වෙන්ටෑ ඔය කියන්නේ