it vaddek athi family eke
it vaddek athi family eke
ekane kiyanneඕක පට්ට
crisis එක මුල් කාලෙ ඉදන්, මිනිසුන්ගෙ වෙලාව නොකා හරියට updates දුන්න
පුතෙක් ඉන්නව, ඌ SE කියල තිබ්බ
------ Post added on Jul 26, 2022 at 12:16 AM

Thoo galle da???ඕක පට්ට
crisis එක මුල් කාලෙ ඉදන්, මිනිසුන්ගෙ වෙලාව නොකා හරියට updates දුන්න
පුතෙක් ඉන්නව, ඌ SE කියල තිබ්බ
------ Post added on Jul 26, 2022 at 12:16 AM
Website eka danna kalinuth un fb post wala updates denawa dakka.ekane kiyanne![]()
Hmm hmmmහෆොයි නෑ
අපි කොලඹ ඩෝ
කොලඹ කීවට හෝමගම

පෝලිම වැඩි ඕක හරියට කරන හින්ද බන්. දුර ඉඳන් සමහර මිනිස්සු එනවා මේකටම.Mama gehuwe oken..polima wedi hebei
එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?
මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!
අවිස්සාවේල්ල ලගයි නෙහ්හෆොයි නෑ
අපි කොලඹ ඩෝ
කොලඹ කීවට හෝමගම