මෙව්වනේ Theme song😍 SJB☎️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    2015 දි මයිත්රිපාලට හදපු සින්දු ටික තරම් ගතියක් නෑ මොකකවත්. ඒ කාලේ ඒ සින්දු සෙට් එක සද්දෙට ඇහුවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    සින්දුවේ විදියට මූ දැනටම හොද රටක සතුටෙන් ඉන්නව වගේ .
    ඕවා හරියන්නේ නෑ .

    අර 2014 දුන්නු එක තමයි වදින්නේ . .

    • Like
    Reactions: Tanto

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    2015 දි මයිත්රිපාලට හදපු සින්දු ටික තරම් ගතියක් නෑ මොකකවත්. ඒ කාලේ ඒ සින්දු සෙට් එක සද්දෙට ඇහුවේ.
    ආයේ ආයේ නොම ඉවසන් තමයි නියම අරගලයේ ගීතය... සිරිසේනට ගහලා අපරාදේ උනා...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    2015 දි මයිත්රිපාලට හදපු සින්දු ටික තරම් ගතියක් නෑ මොකකවත්. ඒ කාලේ ඒ සින්දු සෙට් එක සද්දෙට ඇහුවේ.
    ඔව් . . ඊලගට හොද එකකට මතක් වෙන්නේ මේක . . 2001.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    2015 දි මයිත්රිපාලට හදපු සින්දු ටික තරම් ගතියක් නෑ මොකකවත්. ඒ කාලේ ඒ සින්දු සෙට් එක සද්දෙට ඇහුවේ.
    උගෙ චන්ද වලින් බාගයක් විතර ආවෙ සින්දු ටිකේ වක්‍රාකාර effect එකෙන් වෙන්න ඇති. සුපිරිම campaign එකක් ඒක.

    පොහොට්ටුවෙ සිංදුවත් මරු.
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    රයිට් ඇත්තේ එජාපයට නේ...
    ඕක ලියලා තියෙන්නේ සමන් අතාවුද . . පොර නම් තාමත් රනිල් එක්ක තමයි .
    ඔය සින්දුව සර්ච් කරලාම අලුත් video එකක් එනව අවුරුදු 4කට කලිනුත් මුන් පාවිච්චි කරල මම හිතන්නේ .
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක ලියලා තියෙන්නේ සමන් අතාවුද . . පොර නම් තාමත් රනිල් එක්ක තමයි .
    ඔය සින්දුව සර්ච් කරලාම අලුත් video එකක් එනව අවුරුදු 4කට කලිනුත් මුන් පාවිච්චි කරල මම හිතන්නේ .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔය ඔක්කොම කැලේ යකෝ මේකට.
    69ක් අරන් 69 කරල ගියේ මිනිස්සුන්ට. තාම මයිල් කෙලින් වෙනවා යකෝ :baffled:

    • Haha
    Reactions: ttj and Tanto

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    #sodurusajith2024

    සිරිලක සිවුදෙස මහජන බලමුළු රොඳ බැදුණු තැනක්

    ඉතින් හදමු අපි අලුත් රටක් රොඳ බැඳි එකම තැනක්

    ඉතින් හදමු අපි අලුත් රටක් රොඳ බැඳි එකම තැනක්
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    goosebumps GIF
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    මේ සින්දු වල හැටියට ජනාධිපතිලා ටික රට කලා නම්, අද ලෝකයේ හොදම රට ලංකාව. ඇමරිකාවෙන්, රුසියාවෙන්, එංගලන්තයෙන්, ඔස්ට්‍රේලියාවෙන්, නවසිලන්තයෙන් එන මිනිස්සුන්ගෙන් බේර ගන්න බැරි වෙයි ලංකාවට ඇවිත් ජොබ් කරන්න ඕනි කියලා සැලරි එක වැඩියෙන් ලැබෙන නිසා. ලංකාවේ ජනාධිපතිට වෙනම නීති දාන්න වෙයි ලංකාවට හොර පාරෙන් එන්න එපා කියලා. 😅😅