ආයේ ආයේ නොම ඉවසන් තමයි නියම අරගලයේ ගීතය... සිරිසේනට ගහලා අපරාදේ උනා...2015 දි මයිත්රිපාලට හදපු සින්දු ටික තරම් ගතියක් නෑ මොකකවත්. ඒ කාලේ ඒ සින්දු සෙට් එක සද්දෙට ඇහුවේ.
ඔව් . . ඊලගට හොද එකකට මතක් වෙන්නේ මේක . . 2001.2015 දි මයිත්රිපාලට හදපු සින්දු ටික තරම් ගතියක් නෑ මොකකවත්. ඒ කාලේ ඒ සින්දු සෙට් එක සද්දෙට ඇහුවේ.
උගෙ චන්ද වලින් බාගයක් විතර ආවෙ සින්දු ටිකේ වක්‍රාකාර effect එකෙන් වෙන්න ඇති. සුපිරිම campaign එකක් ඒක.2015 දි මයිත්රිපාලට හදපු සින්දු ටික තරම් ගතියක් නෑ මොකකවත්. ඒ කාලේ ඒ සින්දු සෙට් එක සද්දෙට ඇහුවේ.
ඔව් . . ඊලගට හොද එකකට මතක් වෙන්නේ මේක . . 2001.
රුකාන්තයා සජබේ එක්ක හැබැයි .රනිල්ට නේ පාරත් මේකම ගහන්න පුළුවන්...

රයිට් ඇත්තේ එජාපයට නේ...රුකාන්තයා සජබේ එක්ක හැබැයි .
ඕක ලියලා තියෙන්නේ සමන් අතාවුද . . පොර නම් තාමත් රනිල් එක්ක තමයි .රයිට් ඇත්තේ එජාපයට නේ...
ඕක ලියලා තියෙන්නේ සමන් අතාවුද . . පොර නම් තාමත් රනිල් එක්ක තමයි .
ඔය සින්දුව සර්ච් කරලාම අලුත් video එකක් එනව අවුරුදු 4කට කලිනුත් මුන් පාවිච්චි කරල මම හිතන්නේ .
