මේ ටැප් ඉට් ස්ටිකර් එක අනිත් බැංකු වලිනුත් දෙයිද? කාගිල්ස් අකවුන්ට් නෑනේ අපිට. වීසා කාර්ඩ් වල නැද්ද මේක? 
mona wallet da?First of all video is brilliant..
Man nam use karanne phone eke wallet feature eka. Why go for another sticker when you have it in built?
කාගිල්ස් අකවුන්ට් නෑනේ අපිට.
ae? ethakota mona accnt ekena kapenne?You can get one for free at any foodcity
wdym?ae? ethakota mona accnt ekena kapenne?
oka ban smart phone wala NFC walata aduwanam iwara ne.dan hema ekema wage NFC enawa ne
ඒ කියන්නෙත් කාගිල්ස් අකවුන්ට් එකක් හදන්න එපැයි යකෝ...wdym?
You can deposit money physically at any FC to your Cargills account for free or you can transfer funds to your cargills account from any other bank account
ඒ කියන්නෙත් කාගිල්ස් අකවුන්ට් එකක් හදන්න එපැයි යකෝ...![]()
මේ ටැප් ඉට් ස්ටිකර් එක අනිත් බැංකු වලිනුත් දෙයිද? කාගිල්ස් අකවුන්ට් නෑනේ අපිට. වීසා කාර්ඩ් වල නැද්ද මේක?
ow ow, tap and pay kiyala enne okane. habai machine ekath ekata support karana epai.oka denatamath api gawa tiyena godak card wala tiyena feature ekak neda.. POS machine ekata lan karala Pay karanne (Athulata danne nathuwa)
Meke wenasa sticker ekak widiyata ena eka witharaine ?
කාඩ් ගත්තම ලිමිට් නැතුව වියදන් කරන් නැද්ද වෙන් නැද්දow ow, tap and pay kiyala enne okane. habai machine ekath ekata support karana epai.
මේකනම් ඇත්ත පික්මී ඌබර් කට්ටියට කාඩ් පේන්න බෑත්රීවිල් සංගම් වලින් අහන්න වෙයි. ඔකුන්ට කාඩ් කිව්වම ඉන්න තැන බොග වෙනවා.
කොහෙද ඩොටේ ගම්වලින් ආපු බයියෝනේ. කොළබ මිනිස්සු අලුත් ටෙක්නොලොජි ට්‍රයි කරද්දී ගං කබර වීල් බයියෝ ඒක බෑ අරක බෑ සල්ලිම ඔනේ ගානවා![]()
![]()
![]()
ම්ට ඩෙබිට් කාඩ් විතරයි තියෙන්නෙකාඩ් ගත්තම ලිමිට් නැතුව වියදන් කරන් නැද්ද වෙන් නැද්ද