මෙව්වා අනිත් බැංකු වලටත් ළඟදීම එයිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මේ ටැප් ඉට් ස්ටිකර් එක අනිත් බැංකු වලිනුත් දෙයිද? කාගිල්ස් අකවුන්ට් නෑනේ අපිට. වීසා කාර්ඩ් වල නැද්ද මේක? 🙄

    • Love
    • Like
    Reactions: $onny and Batfleck

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    ත්‍රීවිල් සංගම් වලින් අහන්න වෙයි. ඔකුන්ට කාඩ් කිව්වම ඉන්න තැන බොග වෙනවා.

    කොහෙද ඩොටේ ගම්වලින් ආපු බයියෝනේ. කොළබ මිනිස්සු අලුත් ටෙක්නොලොජි ට්‍රයි කරද්දී ගං කබර වීල් බයියෝ ඒක බෑ අරක බෑ සල්ලිම ඔනේ ගානවා :ROFLMAO: ✊ 💦
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    oka ban smart phone wala NFC walata aduwanam iwara ne.dan hema ekema wage NFC enawa ne

    ඒ වුනාට මගේ එකේ නෑනේ.. 😒

    wdym?

    You can deposit money physically at any FC to your Cargills account for free or you can transfer funds to your cargills account from any other bank account
    ඒ කියන්නෙත් කාගිල්ස් අකවුන්ට් එකක් හදන්න එපැයි යකෝ... 😒
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,462
    7,982
    113
    මේ ටැප් ඉට් ස්ටිකර් එක අනිත් බැංකු වලිනුත් දෙයිද? කාගිල්ස් අකවුන්ට් නෑනේ අපිට. වීසා කාර්ඩ් වල නැද්ද මේක? 🙄

    oka denatamath api gawa tiyena godak card wala tiyena feature ekak neda.. POS machine ekata lan karala Pay karanne (Athulata danne nathuwa)

    Meke wenasa sticker ekak widiyata ena eka witharaine ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    oka denatamath api gawa tiyena godak card wala tiyena feature ekak neda.. POS machine ekata lan karala Pay karanne (Athulata danne nathuwa)

    Meke wenasa sticker ekak widiyata ena eka witharaine ?
    ow ow, tap and pay kiyala enne okane. habai machine ekath ekata support karana epai.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ත්‍රීවිල් සංගම් වලින් අහන්න වෙයි. ඔකුන්ට කාඩ් කිව්වම ඉන්න තැන බොග වෙනවා.

    කොහෙද ඩොටේ ගම්වලින් ආපු බයියෝනේ. කොළබ මිනිස්සු අලුත් ටෙක්නොලොජි ට්‍රයි කරද්දී ගං කබර වීල් බයියෝ ඒක බෑ අරක බෑ සල්ලිම ඔනේ ගානවා :ROFLMAO: ✊ 💦
    මේකනම් ඇත්ත පික්මී ඌබර් කට්ටියට කාඩ් පේන්න බෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    phone ඒකේ NFC wallet එකට support එක හැදුවනම් ඉවරනේ බන්.. මේ මොන ලබ්බවල්ද..
     
    • Wow
    Reactions: Heshan Daminda