Oke photo ekak gahangena print karoth wena. Wuntath ganna puluwan. Neඕක අලවන් ඉදල ෆෝන් එක නැතිඋනාම හීක් ගෑවෙයිද
google wallet or apple wallet. I use apple pay.mona wallet da?
google wallet or apple wallet. I use apple pay.
Mata nam safe ma method eka meka machan. Man physical wallet eka aran yannema na eliyata. Lankawe kohomada danne na.
Dn ahai sticker da kiyalatඋබර් පික් මී හයර් එකක් ආපු ගමන් අහන්නේ, කාඩ් ද කෑෂ් ද කියලා
ඔව් මේක අලවල තියෙනවා දැක්කොත් ඇතුලට ගන්න එකක් නෑDn ahai sticker da kiyalat
උන් ගාව කාඩ් මැෂින් තියේද?ඔව් මේක අලවල තියෙනවා දැක්කොත් ඇතුලට ගන්න එකක් නෑ
නෑ නේ,උන් ගාව කාඩ් මැෂින් තියේද?
ඇප් එකට කාර්ඩ් එක ඇඩ් කරලා ඇත්තේehenam card walin pay karanne kohomada?
මේ ටැප් ඉට් ස්ටිකර් එක අනිත් බැංකු වලිනුත් දෙයිද? කාගිල්ස් අකවුන්ට් නෑනේ අපිට. වීසා කාර්ඩ් වල නැද්ද මේක?