මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    images56565.jpg
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තවත් දේවල් විස්තර කරපං :lol::lol:

    Exam Copy කරපුවා..
    Exam එක යන වෙලාවේ ආතල් එකට ගහගත්ත ඒවා..
    වැස්ස දවසට කරන්නම දෙයක් නැති වුනාම බෝත්ලේකට චූ කරලා තියෙනවා..
    ඉස්කෝලෙන් පැනලා යනකොට Prefects ලා පස්සෙන් එනකොට උන් එක්ක ඔට්ටු දිව්වා..
    තව කොච්චර ඒවා තියෙනවද බං..

    :lol: ආතල්ම එක තමයි 2, 3 වසරෙදි මම හිටපු MiX SchooL එකේ 4, 5 වසරේ අක්කලගේ ගවුම් උස්සලා දුවන එක.. :lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Exam Copy කරපුවා..
    Exam එක යන වෙලාවේ ආතල් එකට ගහගත්ත ඒවා..
    වැස්ස දවසට කරන්නම දෙයක් නැති වුනාම බෝත්ලේකට චූ කරලා තියෙනවා..
    ඉස්කෝලෙන් පැනලා යනකොට Prefects ලා පස්සෙන් එනකොට උන් එක්ක ඔට්ටු දිව්වා..
    තව කොච්චර ඒවා තියෙනවද බං..

    අඩෝ උඹනම් මහ එපා කරපු එකෙක් යකෝ...
    කිසි හැදියාවක් තිබිලා නෑ ඉස්කෝලේ යන කාලේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අපිත් ඔය වැඩ ටික ටික කරා.:rofl: තාප්පෙන් නම් පැන්නෙ නෑ,;) ගේට් 1න් ම තමයි එලියට පැන ගත්තේ.:rolleyes:
    ඒ කාලෙ තමා නියම ආතල්.ඉස්කෝලෙ යනකොට එපා උනත් දැන් තමයි යන්න හිතෙන්නේ.
    :D
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අඩෝ උඹනම් මහ එපා කරපු එකෙක් යකෝ...
    කිසි හැදියාවක් තිබිලා නෑ ඉස්කෝලේ යන කාලේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ඔව් ඔව්..
    උඹට ඉතිං අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ..
    උඹත් මගෙත් එක්ක එකම පන්තියේනේ හිටියේ O/L කාලේ..
    ඒ වැඩ වලට උඹත් හවුල් නේ..
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔව් ඔව්..
    උඹට ඉතිං අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ..
    උඹත් මගෙත් එක්ක එකම පන්තියේනේ හිටියේ O/L කාලේ..
    ඒ වැඩ වලට උඹත් හවුල් නේ..

    මාව ගාවගන්න එපා.
    මං හැමදාම ඉස්කෝලේ ගිය හොද ළමයෙක්...
    කවදාවත් මිස් කෙනෙක් Bite කරල නෑ...
    හොරෙන් පැනලා නෑ...
    කොටින්ම කිව්වොත් උඹට යමු කියල කියලවත් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මට මතකයි එක පාරක් interval එකේ තාප්පෙන් පැනලා ගෙදර යද්දී මමත් එක්ක ආපු එකා එක පාර හිටු කියලා ආපහු දුවනවා, බලද්දී ඉස්සරහින් Traffic Bike එක්ක එනවා දැකලයි මූ දුවලා තියෙන්නේ :lol::lol::lol::lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    බලමු කවුද මේ වගේ වැදගත් වැඩ කරලා තියෙන්නේ කියලා

    bubble-wrap.jpg

    මෙව්වා පුපුරවලා තියනවද ? ?

    mewa pururawanna nam man mara asai! :lol: godak pururala thiyawa :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ ඉස්කෝලේ කෙල්ලෝ නෑ කොල්ලෝ විතරයි :sorry::sorry: අපේ අම්මලා තාත්තලා දුර දිග නොහිතා කරපු වැරදි තමයි :baffled::baffled:

    අන්න හරි ඈයි අපිව කෙල්ලොඅ නෑති ඉස්කොලෙ යව්වේ ඈ අ ආ අ ඊ ආඊ :growl: :dull:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    Bathroom එකේ සිංදු කියලා තියනවද ? :yes:

    ඉස්කෝලෙ තාප්පෙන් පැනලා තියනවද, :no:

    නැත්නම් බොරු ලියුම් ලියාගෙන ගේට්ටුවෙන් හොරෙන් ගිහින් තියනවද ? :yes:

    මෙව්වා පුපුරවලා තියනවද ? ? :yes:

    පන්තියේ පාඩමක් කරද්දී හොරෙන් කෑම කාලා තියනවද ? :yes:

    කවදාවත්ම සල්ලි තියාගෙන බස් එකක සල්ලි නොදී ගිහින් තියනවද ? :no:

    "හෝ දහය විස්ස තිහ හතළිය ......" කියලා ගණන් කරලා සෙල්ලම් වලට යාළුවො තෝරාගෙන තියනවද, :yes:

    එහෙම නැත්නම් මම අහලා තියන තව එකක් තියනවා "අපේ මමී කොළඹ ගිහින් ටොපී ගෙනාවා, ඒ ටොපි මොන පාටද" :yes:
     
    ආ Crazy අක්කේ ඉස්කෝලේ යන කාලෙත් හොද හොද සෙල්ලං දාල තියනවා නේද :lol::lol::lol:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙහි සඳහන් සියල්ල සහ ඊට අමතරව තවත් දේවල් කර තිබේ..

    :yes::yes::yes:

    මාව ගාවගන්න එපා.
    මං හැමදාම ඉස්කෝලේ ගිය හොද ළමයෙක්...
    කවදාවත් මිස් කෙනෙක් Bite කරල නෑ...
    හොරෙන් පැනලා නෑ...
    කොටින්ම කිව්වොත් උඹට යමු කියල කියලවත් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    :shocked::shocked::shocked::shocked:

    යකෝ මූ අතාරින කෙබ්බ බලපන්කෝ!!!!!