මෙව්වා නං හෙන ගහන අපරාධ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    oka tamai godak wenne bn, mehe wate pite unwath eka para aran yanawa, pahuwada bailout wela gedara enawa. unta hithuna hithuna weleta awith oka tamai karanne, wikunana un bayath ne, police un bayath ne ithin.
    kala neethiya ahinsakayanta witharai
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    මැරයො දෙන්නෙක් පොලිස්පති, පොලිස් ඇමති වෙලා ඉන්න එකේ ඕවා මොනවද?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    "තාමත් මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක් කියන එක හොඳට මතක තියා ගනිල්ලා..."
    - අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි.
    ජාතිවාදී ඌරා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    "තාමත් මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක් කියන එක හොඳට මතක තියා ගනිල්ලා..."
    - අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි.
    "තාමත් මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක් කියන එක හොඳට මතක තියා ගනිල්ලා..."
    - අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි.
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    353
    63
    ඉතින් හැමදාම ඕවා වෙනවා හැබැයි ඔය කිසිම එකකට දැනෙන්න ඇක්ෂන් එකක් අරන් නෑනෙ කවදාවත්? හැමදාම ඔහොම නිව්ස් එකක් එනවා...මිනිස්සු කමෙන්ට්වල බනිනවා... එච්චරයි වෙන්නෙ... එක්කෝ ඒ කොල්ලව මරපු පොලිස් බල්ලො ටික හොයල උන්ව මරල දැම්මනං හරි
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඥානසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට එහෙම කියන්න එපා බන්?
    උබ ට මොන ප්‍රශ්නය අවාත් හෙනම් ජාතිවාදී වියිදියට බලන්නේ. උබට අනුව මේ ලෝකේ ඉන්නේ මුස්ලිම් වුන් විතරයි අනේ මන්දා 👎👎👎
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,241
    7,755
    113
    Ai bn call karala ahaddi ehema kenek awith ne kiyanne... policiyata ehema koheda boru kiyanna aithiyak.. munta e tharam minissu gena responsibility ekak nedda... thirisannu wagene.. weraddak kala ho netha... hema kenkta thaman inna thathwe , thamange family ekata danwanna,denaganna aithiyak tiyenna ona loke kohe hitiyath... e kollawa aran giye terrorista set ekak nemene.. system ekak athule investigate karala weraddak tiyenawa nam, sadarana widiyata daduwam denna epai.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    "තාමත් මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක් කියන එක හොඳට මතක තියා ගනිල්ලා..."
    - අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි.
    අපිට කියපන් උඹේ ජාතිය (ethnicity මොකක්ද කියල?
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    353
    63
    Ai bn call karala ahaddi ehema kenek awith ne kiyanne... policiyata ehema koheda boru kiyanna aithiyak.. munta e tharam minissu gena responsibility ekak nedda... thirisannu wagene.. weraddak kala ho netha... hema kenkta thaman inna thathwe , thamange family ekata danwanna,denaganna aithiyak tiyenna ona loke kohe hitiyath... e kollawa aran giye terrorista set ekak nemene.. system ekak athule investigate karala weraddak tiyenawa nam, sadarana widiyata daduwam denna epai.
    දැන් පොලිසිවල ඉන්නෙ මහ එකාගෙ ඉදන්ම මිනීමරුවොනේ? ඉතින් එහෙම උන්ගෙන් responsibility එකක් බලාපොරොත්තු වෙන්න උඹට පිස්සුද? :lol: :lol: මිනීමරුවන්ගෙන් යුක්තිය ඉල්ලන පිස්සො ඉන්න රටක් මේක.

    තව දෙයක් කියන්න ඕනෙ ඔහොම සිද්දි ගොඩක් වෙන්නෙත් පට්ටම අවුල් පලාත්වල...ඔයවගෙ නිව්ස් ලිස්ට් එකක් හොයල බලහන් එතකොට තේරෙයි.ගොඩක් වෙලාවට ඔහොම සිද්දි වෙන්නෙ අපරාධ වැඩි පලාත්වල... කොළඹ, දකුණු පලාතෙ තමයි ඔහොම සිද්දි වැඩිපුරම ඇහෙන්නේ...ඒ පැතිවල ඉන්න මිනිස්සුත් දරුණු හිත්පිත් නැති උන්.ඉතින් පොලිසිවල වැඩට යන්නෙත් ඒ මිනිස්සුමයි.ඉතින් උන්ගෙන් කොහොමද අනුකම්පාවක්? අනික් පැතිවලත් ඔහොම වෙනවා ඒත් සාපේක්ෂව අඩුයි
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ අර කෝල් එක

    ai දැකල නැද්ද සොබාදහම ඕවට දඩුවම් දීලා තියනවා :yes: