මෙව්වා තියෙන එවුන් කියපන්
මෙව්වා art එකක් වෙලා තියෙන්නේ ඇයි
මොකක්ද විශේෂත්වේ
දුර ගමනක් වුනත් යන්න reliable ද ?
මෙව්වා art එකක් වෙලා තියෙන්නේ ඇයි
මොකක්ද විශේෂත්වේ
දුර ගමනක් වුනත් යන්න reliable ද ?
back painVeniwalgata thread
Owala yana unge kondawal, pukawal, danis ehema ganna deyak ne oi.මෙව්වා තියෙන එවුන් කියපන්
මෙව්වා art එකක් වෙලා තියෙන්නේ ඇයි
මොකක්ද විශේෂත්වේ
දුර ගමනක් වුනත් යන්න reliable ද ?
View attachment 182441

රන්දික කුඩු ඕව හැප්පුනොත්.මෙව්වා තියෙන එවුන් කියපන්
මෙව්වා art එකක් වෙලා තියෙන්නේ ඇයි
මොකක්ද විශේෂත්වේ
දුර ගමනක් වුනත් යන්න reliable ද ?
View attachment 182441
bhagya miss kiwwoth hari ithin......පවර් නෑ....
කොයිල් ස්ප්‍රින් නෑ....
තනි ලෑල්ලෙ ශීට් දෙකක් පිටිපස්සට තියෙන්නෙ,
ලොරි තට්ටුවක යනව වගේ ෆීලිං එකක් තමයි තියෙන්නෙ...
හැබැයි ඉතිං ඔය ෆොටෝ එකේ වගේ දොර හතර කරල, පවර් කරල, ශොක්ඇබ්සෝබර්, කොයිල් ස්ප්‍රින් දාල හදල ගත්තොත් ගතියක් තියෙනව....
කොහොමටත් හරියන්නෙ සෙකන්ඩ්‍රි වෙහිකල්එකක් විදිහට තමයි.
me kellekda?bhagya miss kiwwoth hari ithin......![]()