මෙකේ මම හොයන එක නෑ බන්
google එක පීරුවා බන්.වැඩේ මෙකෛ තියෙන එවා ලොකු වැඩී.overbudget යනවා බන් එතකොට.ali එකේන් දාන්න බෑ මේ tax seen එක නිසා.මේ website tikai zenix එකෛ ඇරෙන්න වෙන ගන්න තැන් තියෙනවද කියලා බලන්නේhttps://google.com කියලා සයිට් එකක් තියනවා, මේකට ගිහින් "buy servo motors in sri lanka" කියලා ගහලා එන්ටර් එක ඔබන්න
එතකොට එනවා වෙබ් සයිට් ලිස්ට් එකක්, ඒ ටිකට ගිහින් බලන්න
tronic.lk
https://scionelectronics.com/
duino.lk
වගේ සයිට් වල බලපන්
google එක පීරුවා බන්.වැඩේ මෙකෛ තියෙන එවා ලොකු වැඩී.overbudget යනවා බන් එතකොට.ali එකේන් දාන්න බෑ මේ tax seen එක නිසා
මට ඔනේ බන් 3Nm විතර nema23 motors 4k ගන්න.nema34 හරියන්නෙ නෑ මේ වැඩේටමොන වගේ මොටර්ද? පොඩ්ඩක් ස්පෙක් එක්ක ලින්ක් එකක් දාපන් බලන්න.
https://www.daraz.lk/tag/stepper-mo...QXbVJ6mKyWrjHqVHfdQ2H40SBorpcUzBoCua4QAvD_BwEමට ඔනේ බන් 3Nm විතර nema23 motors 4k ගන්න.nema34 හරියන්නෙ නෑ මේ වැඩේට
Thank you ban.එත් මම හොයන්නෙ ලංකාව ඇතුලෙන් ගන්න.මොකද ටිකක් ලොකු ගානක් යට කරනවනෙ
ඕක සෝට් කලාම එක සෙලර් කෙනෙක් එනවා. බස්නාහිර පළාතේ එකෙක්. nema23 motor එකක් 4950ක් කියනවා.Thank you ban.එත් මම හොයන්නෙ ලංකාව ඇතුලෙන් ගන්න.මොකද ටිකක් ලොකු ගානක් යට කරනවනෙ
මන් බලන්නම්ඕක සෝට් කලාම එක සෙලර් කෙනෙක් එනවා. බස්නාහිර පළාතේ එකෙක්. nema23 motor එකක් 4950ක් කියනවා.
එව්වා පොඩි වැඩී බන් මේ වැඩේට.එකනෙ seen එක.පරණ බඩු යාර්ඩ් එකක බලපං. ෆොටෝකොපි මැෂින් වලින් ගලවන ස්ටෙපර් මෝටර් කිලෝ ගානට ගන්න පුළුවන්.