මෙවැනි දූෂිත දේශපාලනයක් සහ දූෂිත දේශපාලු

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මෙවැනි දූෂිත දේශපාලනයක් සහ දූෂිත දේශපාලු

    2019-10-17-125128.png
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මෙවැනි දූෂිත දේශපාලනයක් සහ දූෂිත දේශපාලුවන් මෙරටට අවශ්‍යද? මේ කාටූන් එක හරි ප්‍රබල අදහසක් දෙනවා.මිනිස්සු ලක්ෂ 62ක් රවට්ටලා බෝල් පොයින්ට් පෑන සහ සරලකම මිටින් අරගෙන ඇවිල්ලා අන්තිමට මහජන මුදල් කාබසිනිය කරලා කෝටි ගානක රාජ්‍ය දේපලක් එක්ක ගෙදර යන මිනිහෙක්ගේ කාටූන් එකක්.අන්තිමට නිර්ලජ්ජිතව ලක්ෂ 62ට පුක පෙන්නලා,අර ලක්ෂ 58ත් අනාත කරලා උන්ගේ පක්ෂෙත් හොරකම් කරලා මට පේන හැටියට ලක්ෂ 120ක් ගොනාට අන්දපු එකෙක්. මෙහෙම අන්තිමට ඉතාම සුකෝපබෝගී ජීවිතයක් ගත කරන්න යන්නේ .මේවට ඉඩ දෙනවද?
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    අනාථ මෝඩ සිංහලුන් කවදා මේක තේරුම් ගනීවිද..... :rolleyes::rolleyes::rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔරියන් තුමා..මුල post එක පෙන්නේ නෑ....වෙන විදිහකට දාමුද ?