මෙවැනි දූෂිත දේශපාලනයක් සහ දූෂිත දේශපාලුවන් මෙරටට අවශ්‍යද? මේ කාටූන් එක හරි ප්‍රබල අදහසක් දෙනවා.මිනිස්සු ලක්ෂ 62ක් රවට්ටලා බෝල් පොයින්ට් පෑන සහ සරලකම මිටින් අරගෙන ඇවිල්ලා අන්තිමට මහජන මුදල් කාබසිනිය කරලා කෝටි ගානක රාජ්‍ය දේපලක් එක්ක ගෙදර යන මිනිහෙක්ගේ කාටූන් එකක්.අන්තිමට නිර්ලජ්ජිතව ලක්ෂ 62ට පුක පෙන්නලා,අර ලක්ෂ 58ත් අනාත කරලා උන්ගේ පක්ෂෙත් හොරකම් කරලා මට පේන හැටියට ලක්ෂ 120ක් ගොනාට අන්දපු එකෙක්. මෙහෙම අන්තිමට ඉතාම සුකෝපබෝගී ජීවිතයක් ගත කරන්න යන්නේ .මේවට ඉඩ දෙනවද?