මෙවැනි සත්ව හිංසන වීඩියෝ youtube හී දැමිය හැකිද ?

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බලපල්ලකෝ කිසිම හිරිකිතක් නැතුව බෙල්ල උදැල්ලෙන් කපලා , වීඩියෝත් කරලා දාපු හැටි. එක්කො මෙවැනි දර්ශන තියෙනවා කියලා වත් කියන්න ඕන නේද. සක්කිලිනේ මෙහෙම හැසිරෙන්නේ.

    10:48 min eketh thiyenwa marana ekak
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,405
    113
    ඔව මොනාද මචන් කොච්චර ඇමරිකන් චැනක් තියේද වයිල්ඩ් හන්ටින් ගැන, ගිහින් බලපන් මරන මැරිල්ලක්. කිසිම වයලේසන් එකක් නෑ යුටුබ් එකෙන් නෑ උන්ගේ අම්මගේ රටෙත් නෑ. මම කිප පාරක්ම එකම
    විඩියෝ
    එක රිපොර්ට් කරල බලල් තියෙනව නමුත් විඩියෝ අයින් කරන්නේ නෑ මචන්. මොකක් හරි ප්‍රසන්ටෙච් එකක් එනකන් රිපොර්ට් වදින්න මම
    හිතන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    subjective matters
    apita ballek pusek kapala kana video ekak dakkot awul. habai ballo puso kana ewunta normal
    habai maluwek kapala, mas kapala kama hadana ewa ok, habai die hard vegan fan kenekta awul

    Its all decided by the society ;)

    When it comes to animals we have drawn the line to define pets and wildlife and eat everything else :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    They don't count as animals.Only dog,cat
    hariyatama hri .. hethuwa ekai ..

    ඔව මොනාද මචන් කොච්චර ඇමරිකන් චැනක් තියේද වයිල්ඩ් හන්ටින් ගැන, ගිහින් බලපන් මරන මැරිල්ලක්. කිසිම වයලේසන් එකක් නෑ යුටුබ් එකෙන් නෑ උන්ගේ අම්මගේ රටෙත් නෑ. මම කිප පාරක්ම එකම
    විඩියෝ
    එක රිපොර්ට් කරල බලල් තියෙනව නමුත් විඩියෝ අයින් කරන්නේ නෑ මචන්. මොකක් හරි ප්‍රසන්ටෙච් එකක් එනකන් රිපොර්ට් වදින්න මම
    හිතන්නේ.
    mth dn baluwa ... iwarayak na marille...

    unta owa apahu hambenawa bn,
    mn sattu maranne nethi ahinsakayek newei, eth ohoma jara widihata, duk windalla marana eka maha kari wadak bn...
    same situation mth ... mewa nm munge thiyena balu gathiya
     
    • Like
    Reactions: GadgetPodda

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට පව් දැඩිවෙයි ගිනිසේ

    මචන් අධ කාලේ මිනිස්සු ඔය විධියටම දුක් විදලා මැරෙන එක සාධාරණයි නේද? ගිය ආත්මේ ඔහොම සත්තු මරපු උන් මේ ආත්මේ ඔහොම වෙන එක කර්ම පලය නේද? cycle ekk wage neda?
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අපායේ දෙනවා කියන දඬුවමුත් ඔය වගේ එව්ව නේද?
    ලෝදිය හැලියේ තමබනවා
    පණපිටින් කපනව, හම ගහනවා
    උල තියනවා

    මම හිතන්නේ අපාය තියෙන්නෙත් පොළව යට නෙමෙයි පොලව උඩම තමයි. මෙ පොලොව උඩම තමයි තමයි අපාය , දිව්‍ය ලෝකය ඔක්කොම තියෙන්නෙ
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    අපායේ දෙනවා කියන දඬුවමුත් ඔය වගේ එව්ව නේද?
    ලෝදිය හැලියේ තමබනවා
    පණපිටින් කපනව, හම ගහනවා
    උල තියනවා

    මම හිතන්නේ අපාය තියෙන්නෙත් පොළව යට නෙමෙයි පොලව උඩම තමයි. මෙ පොලොව උඩම තමයි තමයි අපාය , දිව්‍ය ලෝකය ඔක්කොම තියෙන්නෙ
    ඔව් මචන් අපාය දිව්‍ය ලෝකය තිරිසන් අපාය මේ ඔක්කොම තියෙන්නෙ මේකේම තමා.
     
    • Love
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Okunta owa ganak ne. Unge parentsla podi kalema samahara ewunwa hunting/fishing karannath purudu karanawa. Unge agame sathekwa marana eka weradi widiyata lokuwata pennala nethi nisa unta guilt feeling ekak ne.
    well said
    subjective matters
    apita ballek pusek kapala kana video ekak dakkot awul. habai ballo puso kana ewunta normal
    habai maluwek kapala, mas kapala kama hadana ewa ok, habai die hard vegan fan kenekta awul

    Its all decided by the society ;)

    When it comes to animals we have drawn the line to define pets and wildlife and eat everything else :P
    Reply you later .. thanks 4 comments
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    උබ හිතුවද මේ මුළු ලෝකෙම බෞද්ධ කියලා? බෞද්ධයි කියාගන්නා ඊනියා බෞද්ධයො පිරිසකුත් සත්ව හිංසනය අනුමත කරන එකේ අනිත් ආගම් වලින් කොහොම අනුමත කරනව ඇත්ද?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    උබ හිතුවද මේ මුළු ලෝකෙම බෞද්ධ කියලා? බෞද්ධයි කියාගන්නා ඊනියා බෞද්ධයො පිරිසකුත් සත්ව හිංසනය අනුමත කරන එකේ අනිත් ආගම් වලින් කොහොම අනුමත කරනව ඇත්ද?

    exactly
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම හිතන්නේ උබ මලාට ඩිස්කවරි , ඇනිමල් ප්ලැනට් බලලා නැතුව ඇති. PEO Tv ගත්තු මුල් කාලේ කෑම කනවෙලාවක Bear Grylls පණපිටීන් වේයෝ කන සීන් එකක් ගියා. :D කාපුවා උගුරට ආවා.:angry: ඒ සුකන්නට මැරිච්ච මළකුනක් අහු උනත් කනවනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    උව මරන්න නම් අහවල් එකටද බන් ලිඳෙන් ගොඩට ගත්තේ. ලිඳේම තියන්න තිබ්බනේ, ඌ කොහොමත් මැරෙනවානේ. උන් මරන්නේ ආතල් එකට.