මෙවැනි හරකුන්ද ලංකාවේ සිටි

admcw

Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    moakak nisada mun awajathakayi kiyanne

    මුන්ට ජාතකයක් තියෙනවනම් දෙමව්පියන් මුන්ට මේවා කියල දීල තියෙන්න ඕනෙනේ. ජාතකයක් නැති නිසානේ මේ වගේ වැඩ කරන්නේ.
    මම හිතනවා gayankuwait ට ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඉතිං බං මුන් බුදුපිලිමෙ ඉස්සහරහ බලං ෆොටෝ ගත්තොත් ෆොටෝ ගන්න එකා ඉන්නේ පිටුපාල නේ
     

    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    ඉතිං බං මුන් බුදුපිලිමෙ ඉස්සහරහ බලං ෆොටෝ ගත්තොත් ෆොටෝ ගන්න එකා ඉන්නේ පිටුපාල නේ

    අය්යෝ සල්ලි. බුදු පිළිමය ඉස්සරහ බලන් ෆොටෝ ගන්නවනම් බුදු පිළිමය වදින්නේ නැනේ. එහෙනම් ඉතින් වෙනින් තැනක ඉදල ෆොටෝ ගහනවනේ.
    ඔන්න බුදු පිළිමය side එකේ ඉදල ගැහුවොත්නම් බුදු පිළිමයත් එක්කම වදිනවා, බුදු පිළිමයට පිටු පන්න ඕනෙත් නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් බුදු පිලිමෙට පිටු පාල කියල නම් පේන් නැ,
    මුන්නේශ්වරන් ගැන මාගේ පැහැදිමක් නැත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං පන්සල් ගිහින් පෙලක් ගෑනු පෝය දවසට බණ අහනවා බුදු පිළිමයට පස්ස හරවගෙන..:angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට නම් බුදු පිලිමෙට පිටු පාල කියල නම් පේන් නැ,
    මුන්නේශ්වරන් ගැන මාගේ පැහැදිමක් නැත

    උඹගේ කෙරුවාව ගැන අපෙත් පැහැදීමක් නැත
    :rofl::rofl::rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Buddhism kiyanne jeewath wenna one widiha kiyala dena Dharmayak. Aagamak newei. Budu pilima walata pitu paala hitiyath nathath chethanawa aniwa katayuthu siddha wei.

    Aniwa.Buduhamduruwoma kivva gas gal walata weda weda inna epa kiyala.budupilima hadala wadinne respect ekata kiyana eka atta.eth mehema photo gannawa weradiy arawa mewa kiyala tarka karana eka buduhamduruwnoth karana nindawak.photo kohoma gattath ekai pilime oluwa uda idan gattah ekai.chethanwa anuwa karmaya affect eka ei.
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    uba me minissunge pudgalikathwayata karana haniyak meka karuna karala me pics tika iwath karanna.
    pilimayakata pitupawa liyala budu dahamata agawrawayak wenawa kiyana ekenma penawa ube manda manasaika bawa.
    pinthura dakkama penawa me aya kisi agawrawayak karanna hithagena karanadeyak newi kiyala. samahara wita jeewithetama eka sarayak yana gamanaka pawle ayath ekka ganna sihi watanayak uba methana aran awith e minissunta apahasa karanawa.
    uba ochcharama oya gana hithanawanam karanna thibune e welawe gihin e minissu ekka katha karana eka nathuwa horen pinthura aran awith mama pora kiyala methana dodawana eka newi.
    ubala namata bawudda agama adahuwata ubala hariyatama galapenne ara Irake Afganisthane inna uuro set ekata.
     

    chootyputha1

    Well-known member
  • ඉතිං බං උබ කියන විදියට අපිට පන්සලකට ඇවිත් ආයෙ යන්නත් බෑනෙ, මොකද අපි පන්සලෙන් යන්නෙ බුදු පිළිම වලට පිටුපාලනෙ, උබ කියන විදියට එහෙනං අපිට යන්න වෙන්නෙ පිටි පස්සෙන් පිටිපස්සට තමයි. ඔයිට වඩා දේවල් මේරටේ උනා, ශ්‍රී දළදා මාලිගාව ඉස්සරහෙන් race පැද්දෙ, තමන්ගෙ චන්ද කටවුට් ශ්‍රිපාද අඩවියෙ සහ අනෙකුත් පන්සල් වල ගැහුවෙ, චන්දෙ ලකුණ ගහල සිල් රෙදි බෙදුවෙ පහුගිය කාලෙ. ඉතිං ඒවත් එක්ක බලද්දි මේව වැරදිද කියල හිතෙනව බං.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    Aniwa.Buduhamduruwoma kivva gas gal walata weda weda inna epa kiyala.budupilima hadala wadinne respect ekata kiyana eka atta.eth mehema photo gannawa weradiy arawa mewa kiyala tarka karana eka buduhamduruwnoth karana nindawak.photo kohoma gattath ekai pilime oluwa uda idan gattah ekai.chethanwa anuwa karmaya affect eka ei.

    :rolleyes::rolleyes: dan ubata bani apahasa karanawa kiyala :P
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං,
    බුදුහාමුදුරුවෝ වැදගත්කමක් දුන්නේ, උන්වහන්සේ වදාළ දර්ශනයට මිසක් පිළිමයට නෙමෙයි. සෑම භෞතික දෙයක්ම කවදාහෝ විනාශවෙනවා.

    මම පෞද්ගලිකව විශ්වාශ කරන්නේ, දකින්න ඕනෑ සහ රකින්න ඕනෑ ධර්මය මිස පිළිමයන් නොවන බවයි.. මේක ඕනෑම ආගමකට පොදුයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    menna buaddayo. photo ekak gaththa widiya waradi kiyala kohewath inna ahinsaka minissunge photo dala awajathakayo kiyalath kiyanawa. :angry: Maru bauddayo.!!!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් මිනිස්සුන්ට බනින්නේ නැතුව හිටපන් බන්. බුදු පිලිමේ තියෙන්නේ ඈතින්. පොකුණේ කොනක ඉඳන් තමයි ෆොටෝ ගන්නෙ. උඹ කියන විදියට ඉන්න ගියොත් පන්සල් අතුලේ කොහෙවත් ෆොටෝ එකක් ගන්න එක අමාරු වෙනවා. අනිත් එක වැදගත් වෙන්නෙ ඔය වෙලාවේ උන් බුදුන්ට අගෞරව වෙන විදියට හැසිරුනාද කියන එක . ෆොටෝ එකක් ගත්ත පලියට අගෞරවයක් වෙන්නෙ නැහැනේ.

    බිම්බිසාර රජතුමාගෙ කකුල් පළල ලුණු දාල වද හිංසාවට ලක් උනේ "මම රජතුමා, මට පාවහන් ගලවන්න අවශ්‍ය නැහැ" කියන රාජ උෂ්ණය හිතට අරගෙන සලපතල මළුවක පාවහන් නොගලවා යාම නිසානෙ. ඇත්තටම හේතුව රජතුමාගේ සියුමැලි පා වලට සලපතල මළුවේ රස්නය අමාරු නිසා "මට පාවහන් නොදා යන්න බැහැ" වැනි අදහසක් අවංකව රජුගේ හිතේ තිබුනා නම් ඔහොම දෙයක් රජතුමාට වෙන්නේ නැහැ.

    ඒක නිසා වැදගත් වෙන්නේ චේතනාව මිස කරන දේ නෙමෙයි. හැබැයි මේ ලෞකික ලෝකයේ මිනිස්සු අවංක නැති නිසා යම් යම් නීති රීති දාන්න වෙනවා බෝඩ් ගහල.

    ඒ කොහොම වෙතත් උඹේ ඔය ෆොටෝ එකේ සීන් එක නම් වරදක් හැටියට මම දකින්නෙ නැහැ.