මෙහම අරාබි රටවලුත් තියෙනවා
ආඩම්බරය් නේ
වීඩියෝ එක මෙතනින්
https://www.facebook.com/khalidalameri/videos/586665661712817/
රාමදාන් මාසයේ උපවාසය අරින්න කතෝලික පල්ලියෙන් කෑම වේලක් දෙනවා මුස්ලිම් අයට
මේ තියෙන්නේ ඩුබාය් වල තියෙන බෞද්ධ පන්සල්
හැම අරාබි රටක්ම එක වගේ දරුණු නැහැ. හැමදෙයක්ම වෙනස් වෙන්නේ ඒ රටවල් පාලනය කරන මිනිසුන්ගේ විදිහ අනුව

සාමෙන් සහයෝගෙන් ඉන්නව නං ඒ ඇති