මුලින්ම කියන්ට ඕනේ රනිල් සපෝටර් කෙනෙක් නෙවෙයි. රනිල් නාපු එක ගැන නම් සතුටුයි. බටලන්දෙ ඉදලා, පාස්කු ප්‍රහාරය, අරගලකරුවන්ට පහර දීම දක්වා ඔහු කරපු ත්‍රාඩ වැඩ එක්ස්පෝස් වීම ගැන නම් සතුටුයි.
ඒක නෙවෙයි ප්‍රශ්නේ. මෙහ්දී හසන්ගේ ඉන්ටවිව් එකක් කියව්වට ඒක ඉන්ටවිව් එකක් නෙවෙයි, වාද පිටියක්. ඉන්ටවිව් එකකදි වෙන්නෙ දෙපැත්තෙන් දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රශ්න අහනවා. අනික් කෙනා උත්තර දෙනවා. හසන්ගෙ ඉන්ටවිව් එක එහෙම එකක් නෙවෙයි. මෙදී හසන්ගෙ වෙන "ඉන්ටවිව්" බලලා තියනවා ඒවත් ඔය ආකෘතියේම තමයි. එයා විතරක් නෙවෙයි ප්‍රශ්න අහන්නෙ. වෙන දෘෂ්ටිකෝණ තියන අයටත් මැද්දෙන් පැනලා ප්‍රශ්න අහන්න පුලුවන්. නියම ඉන්ටවිව් බලනවා නම් කෙනෙක් බලන්න ඕන පියර්ස් මෝගන් වගේ බ්‍රිතාන්‍ය ජාතික මාද්යවේදියෙක්ගෙ මිස කටාර් රජාගෙන් සල්ලි අරන් මානව හිමිකම් ගැන ටෝක් දෙන නෙට්වර්ක් එහෙකින් නෙවෙයි
අර "ඉන්ටවිව්" එකේ රනිල්ට සපෝට් එකට එක පොරක් හිටියා එච්චරයි. අනික් ඔක්කොම අයගෙ චොදනා හැඩ්ල් කර කරන්න රනිල්ට තියා ට්‍රම්ප් ආවත් ආමාරුයි. අඩුම ගානේ මෙහ්දිම කියනවා ඔයාට ඕන දේවල් කියන්න වෙලා නෑ කියලා. අඩුම ගාණෙ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නවත් රනිල්ට වෙලා දුන්නෙ නෑ.