මෙහ්දි හසන්ගෙ ඉන්ටවිව් වල ආකෘතිය නිවැරදි මාධ්‍යකරණයක් නොවේ

Desmond Morris

Junior member
  • Oct 25, 2013
    32
    80
    18
    මුලින්ම කියන්ට ඕනේ රනිල් සපෝටර් කෙනෙක් නෙවෙයි. රනිල් නාපු එක ගැන නම් සතුටුයි. බටලන්දෙ ඉදලා, පාස්කු ප්‍රහාරය, අරගලකරුවන්ට පහර දීම දක්වා ඔහු කරපු ත්‍රාඩ වැඩ එක්ස්පෝස් වීම ගැන නම් සතුටුයි.

    ඒක නෙවෙයි ප්‍රශ්නේ. මෙහ්දී හසන්ගේ ඉන්ටවිව් එකක් කියව්වට ඒක ඉන්ටවිව් එකක් නෙවෙයි, වාද පිටියක්. ඉන්ටවිව් එකකදි වෙන්නෙ දෙපැත්තෙන් දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රශ්න අහනවා. අනික් කෙනා උත්තර දෙනවා. හසන්ගෙ ඉන්ටවිව් එක එහෙම එකක් නෙවෙයි. මෙදී හසන්ගෙ වෙන "ඉන්ටවිව්" බලලා තියනවා ඒවත් ඔය ආකෘතියේම තමයි. එයා විතරක් නෙවෙයි ප්‍රශ්න අහන්නෙ. වෙන දෘෂ්ටිකෝණ තියන අයටත් මැද්දෙන් පැනලා ප්‍රශ්න අහන්න පුලුවන්. නියම ඉන්ටවිව් බලනවා නම් කෙනෙක් බලන්න ඕන පියර්ස් මෝගන් වගේ බ්‍රිතාන්‍ය ජාතික මාද්‍යවේදියෙක්ගෙ මිස කටාර් රජාගෙන් සල්ලි අරන් මානව හිමිකම් ගැන ටෝක් දෙන නෙට්වර්ක් එහෙකින් නෙවෙයි

    අර "ඉන්ටවිව්" එකේ රනිල්ට සපෝට් එකට එක පොරක් හිටියා එච්චරයි. අනික් ඔක්කොම අයගෙ චොදනා හැඩ්ල් කර කරන්න රනිල්ට තියා ට්‍රම්ප් ආවත් ආමාරුයි. අඩුම ගානේ මෙහ්දිම කියනවා ඔයාට ඕන දේවල් කියන්න වෙලා නෑ කියලා. අඩුම ගාණෙ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නවත් රනිල්ට වෙලා දුන්නෙ නෑ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උන්ගේම සහෝදරයෝ මරුවා කියලා ජෙප්පෝ කෙඳිරිගාන බටලන්ද ගැන හොයන්න ලපයට තියා මාලිමා ආණ්ඩුවේ කිසිම කෙනෙක්ට කිසිම උවමනාවක් නැහැ .
    තාජුදීන් ගැන තියන අමාරුව ලපයට බටලන්ද ගැන නැහැ :lol: 🤌
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,050
    113
    Hamuge redi lept. 🤭
    Me dan balana gaman eka.
    Ape lankawe 1kwath mehema prashna ahanne nane
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතින් ජාත්‍යන්තර සම්බන්ධතා තියන, ඉංග්‍රීසිත් පුළුවන්, සුපිරි රාජ්‍යතාන්ත්‍රිකයට ගියාට පස්සේ ද දන්නේ ආකෘතිය අවුල් කියලා...

    උගේ ඊගෝ එකට පොරවෙන්න ගියා... ගිහිං රෙද්දේ රෙවිල අන්තිමට රටයි ජාතියයී ආගමයි මිනිස්සූයි හමුදාවයි ඔක්කොම පවලා දීලා ආවා...
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    aljazeera and මෙහ්දී හසන් කියන්නේ මොකක්ද එකේ මොන පැත්තට බර පොලිටික්ස්ද කරන්නේ කියලා නොදන්න රනිල් පොඩි එකෙක් නේවේයිනේ.මෙහ්දී හසන්ගේ කලින් ඉන්ටවිවූ බැලුවනම් එක හොඳටම තේරෙනවා මෙතන රනිල් ඉලන් කන්නේ තමන් ගැන තියන අදිතක්සේරුව නිසා කිසිම පෙර සුදානමක් නැතුව සාකච්චාවට ගිහින් තියෙන්නේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් නෑවෙ නෑ හැබැයි. අවුරුදු 50 කට වඩා පොලිටික් කරපු එකෙක්ගෙ කොහොමත් කුණු තියෙනවා නෙ. හසන් කාරයා ට තරම් වත් රනිල්ට මල පැනලා තිබ්බෙ නැහැ.
     
    • Haha
    Reactions: ttj

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,242
    1
    16,105
    113
    ඒ interview එක ඉවර වෙලා Mehedi සාගල ලගට ඇවිත් සාගලගෙ අත තදට මිරිකලා කිවුවලු
    “Sagala, I need a coffee”
    කියලා.
     
    • Haha
    Reactions: ob_server

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    bai-vilapa.gif
     
    • Haha
    Reactions: ob_server

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol:

    බස් ගිනි තියපු,​

    පොලිසි වලට ගහපු,​

    රාජ්ය දේපළ විනාශ කරපු​

    මිනී මරපු​

    හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා..​

    රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උන්ගේම සහෝදරයෝ මරුවා කියලා ජෙප්පෝ කෙඳිරිගාන බටලන්ද ගැන හොයන්න ලපයට තියා මාලිමා ආණ්ඩුවේ කිසිම කෙනෙක්ට කිසිම උවමනාවක් නැහැ .
    තාජුදීන් ගැන තියන අමාරුව ලපයට බටලන්ද ගැන නැහැ :lol: 🤌

    පොන්නයෝ මේකේ සම්පුර්ණ එක උබේ අම්ම අතේ එව්වා😂 🤌